Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :love:නියමයි ....:D:yes: අඩේ උඹේ වැඩක්ද මම දැක්ක AESP හොඳයි කියලා තියනවා.....එතකොට තමයි ලින්ක් එක දැක්කේ....හොදයි හොඳයි....

    මචන් මාත් ඔක කරන්නේ Slayer එකේ:D.....මොකශික කියලා යළුවෙකු‍යි මෘගෙන්ද්‍ර කියලා පොඩි වැඩක් කොරගෙන් ගියා එකදිත් ඔය සින් එක පාවිච්ච කරා.:D....හැබයි මට ඔය තරම් හොඳට පලග්ඉන්ස් වලින් එෆෙක්ට් එක ගන්න බැරුව ගියා....මම වේ‍ට් එක ගන Damp controller එක වැඩි කරනවා Slayer පලග්ඉන් එකේ.:D

    නමුත් උඹේ ට්‍රැක් එකේ ඇත්ත ගතිය තෙරෙනවා...හොඳට...............
    :yes::D



    virtual guitaristද කොහෙද use කරේ :D




    :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    WeWillRockYouBlack.jpg
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මචන් නියමයි......නියමයි...:D.:love:..උඹ දකින විදිහට තමයි මටත් බල්න්න ‍ඔනේ:yes:........ඇකොස්ටික ලයින් එක ඇත්තටම ම‍ට පොඩ්ඩක් අමාරු පැත්තක් කොම්පොස් කරනන ගිහාම...උඹ නියමේට කොම්පොස් කරලා තියනවා......:love::love:....සුපිරි.....මචෝ

    පියනො ලයින්ස් නියමයි.......වයිලින් එක නම් පට්ට..‍
    එ සම්පල් එකක්ද ෆොනට් එකක්ද නැතිනම් VST එකක්ද මචන්....?....:D

    Thanks macho comment ekata :) මමත් ගොඩක්ම කැමති පැත්තක් තමයි film music, acoustic instrumentals වගේ එව්වා. අනිත් types උත් අහනවා. :)

    මේකට use කලේ මචෝ sount font එකක් මට මතක විදිහට :)
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    යකෝ මූ මේකටත් අපෙන් බද්දක් ගහන්නද හදන්නේ :angry::angry::angry::angry:

    බද්ද තමයි මචන් දැනට actives members ල හැම කෙනෙක්ම මොකක් හරි track එකක් හදල post 3000 ට දන්නා ඕන :P:P:P:D:D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    බද්ද තමයි මචන් දැනට actives members ල හැම කෙනෙක්ම මොකක් හරි track එකක් හදල post 3000 ට දන්නා ඕන :P:P:P:D:D

    මයෙ දෙයිය.. උම්ම.. :love: මරු අයිඩියා එක ඈ.. :P:D
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ත්‍රෙඩ් එකේ ඔක්කොම ට්‍රැක්ස් ටික සිඩි වලට ගහල පේමන්ට් එකේ විකුනනව මං.. :baffled:

    අප්පුවෝ එහෙන CD විකුණලා එන ගානින් අපි Music Studio 3 එක පටන් ගමු :D:D:P