නියමයි ....
අඩේ උඹේ වැඩක්ද මම දැක්ක AESP හොඳයි කියලා තියනවා.....එතකොට තමයි ලින්ක් එක දැක්කේ....හොදයි හොඳයි....
මචන් මාත් ඔක කරන්නේ Slayer එකේ.....මොකශික කියලා යළුවෙකුයි මෘගෙන්ද්ර කියලා පොඩි වැඩක් කොරගෙන් ගියා එකදිත් ඔය සින් එක පාවිච්ච කරා.
....හැබයි මට ඔය තරම් හොඳට පලග්ඉන්ස් වලින් එෆෙක්ට් එක ගන්න බැරුව ගියා....මම වේට් එක ගන Damp controller එක වැඩි කරනවා Slayer පලග්ඉන් එකේ.
නමුත් උඹේ ට්රැක් එකේ ඇත්ත ගතිය තෙරෙනවා...හොඳට...............![]()
virtual guitaristද කොහෙද use කරේ


නියමයි ....
අඩේ උඹේ වැඩක්ද මම දැක්ක AESP හොඳයි කියලා තියනවා.....එතකොට තමයි ලින්ක් එක දැක්කේ....හොදයි හොඳයි....
මමත් ගොඩක්ම කැමති පැත්තක් තමයි film music, acoustic instrumentals වගේ එව්වා. අනිත් types උත් අහනවා. 

නරකට හිටියි.. 





