..:: Desktop එක ලොක් කරමු ..::
Screen Locker. Lock and hide your desktop, unlock with a password.
මේ පොඩි ටූල් එකෙන් පුලුවන් අපේ Desktop එක Lock කරගන්න. අපි නැති වේලාවට
මැශීන් එක තව කෙනෙක් පාවිච්චි කරනවාට අකමැති නම් Desktop එක Lock කරන්නයි තියෙන්නේ
මෙතනින් බාගන්න [ 550 KB ]
LOCK SCREEN
Desktop එක Lock කරාට පස්සෙ Password එක Type කරන්න වෙනම Window එකක්
එන්නේ නෑ. password එක Type කරනවා පේන්නෙත් නෑ. මේ Lock Screen කියන
එකේ හරියට password දෙන්න.