ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ වෙනකම් හිටිය අයට සහ හොරෙන් අහගෙන හිටපු අයට
ඇත්තට හුගක් කාලෙකින් කරපු නිසා මන් හිතුව මම ලින්දේද කියල ලොල් නොහිතපු විදිහට වැඩසටහන කරා ඇත්තටම මට මාර සතුටුයිආයෙත් දවසක මාත් එක්ක එකතු වෙන්න කියල ආරාදනා කරනවා
එහෙම කියන්න එපා නගෝ
මගේ හිත වාවන්නේ නැ.. දැනුත් ඉක්ක වැටෙනවා
තොලි තොලි අයියේ.....
දැන් අඬන්නෙ නැතුව කඳුලු ටික පිහිද ගන්නකෝ



අහවල් එකටද ආවෙඇත්තටම අද ලස්සනට පිළිවෙලට කළා.......!







ඇත්තටම අද ලස්සනට පිළිවෙලට කළා.......!



පූස්;14491887 said:ඔය ඇන්ටි වයි රෝස් කරපු සචිත් කියන හාදයගෙන් කට්ටිය පරිස්සන් වෙන්න. මිනිහ සංවර නෑ. සිංහල මහාචාර්යවරයෙක් මිනිහ


තෝව පේන්න බෑ මට 


සහෝ මම ඔයාට කිව්ව ඔය ඉබි මායන් වලට අහු වෙන්න එපා කියල.. ලක් මාතාවට තවත් පුතකු අහිමි වේද![]()



සහෝ වැඩේ වරදින්න යන්නෙ.. මාරු වෙන එක ඇගට ගුණයි පුතේ![]()



