2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ වෙනකම් හිටිය අයට සහ හොරෙන් අහගෙන හිටපු අයට :P

ඇත්තට හුගක් කාලෙකින් කරපු නිසා මන් හිතුව මම ලින්දේද කියල ලොල් නොහිතපු විදිහට වැඩසටහන කරා ඇත්තටම මට මාර සතුටුයි :yes::cool::love: ආයෙත් දවසක මාත් එක්ක එකතු වෙන්න කියල ආරාදනා කරනවා:love:

91.gif
91.gif
91.gif
91.gif
91.gif

35.gif
35.gif
35.gif
35.gif
35.gif
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :dull: එහෙම කියන්න එපා නගෝ :dull: මගේ හිත වාවන්නේ නැ.. දැනුත් ඉක්ක වැටෙනවා

    තොලි තොලි අයියේ.....:(:(:(
    දැන් අඬන්නෙ නැතුව කඳුලු ටික පිහිද ගන්නකෝ

    සහෝ මම ඔයාට කිව්ව ඔය ඉබි මායන් වලට අහු වෙන්න එපා කියල.. ලක් මාතාවට තවත් පුතකු අහිමි වේද :(:(:(
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඇත්තටම අද ලස්සනට පිළිවෙලට කළා.......!
    අහවල් එකටද ආවෙ :angry::angry::angry::angry:
    දැන්ද මතක් වුනේ රේඩියෝ එකක් තියෙනවා කියලා :angry::angry::angry:
    දැන් ඉතින් ආපු විදිහටම හැරිලා යන්න තමයි තියෙන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පූස්;14491887 said:
    ඔය ඇන්ටි වයි රෝස් කරපු සචිත් කියන හාදයගෙන් කට්ටිය පරිස්සන් වෙන්න. මිනිහ සංවර නෑ. සිංහල මහාචාර්යවරයෙක් මිනිහ :cool::cool:

    :frown::frown::frown: තෝව පේන්න බෑ මට :frown::frown::frown:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සහෝ මම ඔයාට කිව්ව ඔය ඉබි මායන් වලට අහු වෙන්න එපා කියල.. ලක් මාතාවට තවත් පුතකු අහිමි වේද :(:(:(

    සොයුර බිය නොවන්න.....මා ඉබි මනස පිළිබඳව පරීක්ෂණයක් කරමි....
    ඒ හැර මා සලබයකු නොවන බව කරුනාවෙන් සලකන්න :rofl::rofl::rofl:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    දැන් නම් ගියා තමයි හරිය......බායි කිව්වා එහෙනම්...
    කියන්න ඕන එව්වා කලින් කියලා ඇති :dull::dull:

    ilib2kj.gif