2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14497106 said:
    මම කිව්ව එකෙකුට ඝරි ගියාම කියපන් කියල. කොහෙද කිව්වනෙ එකෙක්ට. :dull::dull: මම මෙතනමයි හිටියෙ. හරි ආයේ ආවා :cool:

    dancing-kitten-smiley-emoticon.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අහසේ හිරු කුමාරයා මේ කෙල්ලගේ අක්කට වැඩේ දෙන්න ඇවිල්ලයි කියන්නේ.. ඔහොම සින්දු කිය කිය හිටු එතකොට අස්පයා පිටින්ම අරන් යයි උඩ ද දා
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අහසේ හිරු කුමාරයා මේ කෙල්ලගේ අක්කට වැඩේ දෙන්න ඇවිල්ලයි කියන්නේ.. ඔහොම සින්දු කිය කිය හිටු එතකොට අස්පයා පිටින්ම අරන් යයි උඩ ද දා

    ගිහිල්ලා....? :cool:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සබං කොල්ලෝ....මට සින්දුවක් ඕනා.....
    "මගේ සෙනෙහෙ ලතා".....




    P.S-වීඩියෝ එක බලලා මොංගල් වෙනවා එහෙම නෙවෙයි :rofl::rofl::rofl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආවා...................:cool: :cool: :cool: :cool:
    කෝ කෝ ඔය බටු කොල්ලො , අංකල් ලා පැත්තකට වෙලා ඉඩ දෙන්න...
    මම V.I.P හරිය......
    V.I.P කිව්වෙ Very Important People හරිය....
    වෙන වෙන අර්ථකථන එහෙම දෙනවා නෙවෙයි....:frown::frown::frown:
    එන්න අපි අහමු සබං රේඩියෝ:lol: :lol: :lol:

    :D:D:D:D:D:D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14497106 said:
    මම කිව්ව එකෙකුට හරි ගියාම කියපන් කියල. කොහෙද කිව්වනෙ එකෙක්ට. :dull::dull: මම මෙතනමයි හිටියෙ. හරි ආයේ ආවා :cool:

    උබ ආව විතරයි ආයෙ හිරවනවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Kattiya Elatama karagena yannna...... Supiri kollek karanne

    Elakiri Radio ekath ekkama mawath ekathu karaganin ilaga sinduwata...

    Dan mama nam inne Kurunegala......... thawa tikakin gedara enna one......


    Ehenam athara magadi Accident ekak una kiwwoth poddak hoyala balapan....... Podi race ekak tiyenawa Kiribathgodata enakan ......

    දැන් රේඩියෝ අහන ඔක්කොටම

    ජේසු පිහිටයි!
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.