2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    රන්වන් පුංචි මාලුවෝ
    t107078.gif

    podi lamaige sindu ehunama enawa neda..:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආවා...................:cool: :cool: :cool: :cool:
    කෝ කෝ ඔය බටු කොල්ලො , අංකල් ලා පැත්තකට වෙලා ඉඩ දෙන්න...
    මම V.I.P හරිය......
    V.I.P කිව්වෙ Very Important People හරිය....
    වෙන වෙන අර්ථකථන එහෙම දෙනවා නෙවෙයි....:frown::frown::frown:
    එන්න අපි අහමු සබං රේඩියෝ:lol: :lol: :lol:

    0002031F.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඉතින් එක පාරක් කිව්වනෙ... හලි හලි මම උයාට හෙට පුන්නක්කු ගෙනත් දෙන්නම්කො....
    :P

    මම කී සැරයක් කීවද.... ඔයා කන කැම මන් කන්නෙ නැ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mic eke awlak thiyenne...adata ohoma thama karanan wenne..:D
    COLLECTION එකක් දාල delmar ට mic එකක් අරන් දෙන්න කට්ටිය...... පව්නේ ... නැගී එන තරු වලට අපි ඇත දෙන්න ඕනනේ.... ඇතටම delmar නං හොදට show එක කරනවා ....
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

    welldone මල්ලි
     
    Status
    Not open for further replies.