2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Kattiya Elatama karagena yannna...... Supiri kollek karanne

Elakiri Radio ekath ekkama mawath ekathu karaganin ilaga sinduwata...

Dan mama nam inne Kurunegala......... thawa tikakin gedara enna one......

Ehenam athara magadi Accident ekak una kiwwoth poddak hoyala balapan....... Podi race ekak tiyenawa Kiribathgodata enakan ......

දැන් රේඩියෝ අහන ඔක්කොටම

ජේසු පිහිටයි!
:cool::cool::cool::cool::cool::cool::cool::cool:

සමාදානයේ සැතපේවා.
ජේසු පිහිටයි. කොයි පාරෙන්ද යන්නෙ :cool:
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Kattiya Elatama karagena yannna...... Supiri kollek karanne

    Elakiri Radio ekath ekkama mawath ekathu karaganin ilaga sinduwata...

    Dan mama nam inne Kurunegala......... thawa tikakin gedara enna one......

    Ehenam athara magadi Accident ekak una kiwwoth poddak hoyala balapan....... Podi race ekak tiyenawa Kiribathgodata enakan ......

    දැන් රේඩියෝ අහන ඔක්කොටම

    ජේසු පිහිටයි!
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ජයෙන් ජය ගමයා...
    ලොවෙත් සෙට් වෙමු කොල්ලෝ
    නැවතත් ජයෙන් ජය මචන්z
    (අඩේ කුරුණෑගල කොහෙද....??? )
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කී සැරයක් කීවද.... ඔයා කන කැම මන් කන්නෙ නැ

    ඒක ඔයා ආසම කෑමනෙ... හලි හලි මම රසට හද දෙන්නම්කො... එදානම් ඔයා පුන්නක්කු තලු මර මර කෑව....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14497229 said:
    මම හිතන්නෙ මයික් එකේ, මයික් පෝට් එකේ, ජැක් එකේ, අවුලක් ඩෙල්ගෙ. මොකද බැක් මියුසික් එක ඇහෙනවා. වොයිස් එකට විතරයි කෙල වෙන්නෙ. ඩිස්ර්බන්ස් එන්නෙ වොයිස් එකේ.:baffled::baffled:
    ජැක් එකේ නෙමෙයි... කේබල් එකේ හරි හෙඩ් සෙට් එකේ හරි...:yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා පුස්ගේ පෞද්ගලික ලේකම්ද? :confused::dull:
    ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියල aiye..... රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව
    tuzki-bunny-emoticon-008.gif
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14497229 said:
    මම හිතන්නෙ මයික් එකේ, මයික් පෝට් එකේ, ජැක් එකේ, අවුලක් ඩෙල්ගෙ. මොකද බැක් මියුසික් එක ඇහෙනවා. වොයිස් එකට විතරයි කෙල වෙන්නෙ. ඩිස්ර්බන්ස් එන්නෙ වොයිස් එකේ.:baffled::baffled:

    අනී උයා දන්න දේවල්...... :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14497187 said:
    මගෙ අක්කා යකෝව්. තොට කියන්න ඇයි තෝ මගෙ ගෑනිද:angry:

    දුප් යන්න පුසා මන් යු නොමි එක්ක බලගන්නම්:D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    COLLECTION එකක් දාල delmar ට mic එකක් අරන් දෙන්න කට්ටිය...... පව්නේ ... නැගී එන තරු වලට අපි ඇත දෙන්න ඕනනේ.... ඇතටම delmar නං හොදට show එක කරනවා ....
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

    welldone මල්ලි

    ඔය මයික් එකෙ අවුලක් නෙමෙ... වෙන කේස් එකක්...
     
    Status
    Not open for further replies.