2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලෙසී මට මරිය පිටාෂෙ සින්දුව දියන්කො... මම සබන් ටොෆි දහයක්ම ගන්නව....:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14497237 said:

    සමාදානයේ සැතපේවා.
    ජේසු පිහිටයි. කොයි පාරෙන්ද යන්නෙ :cool:
    කොලඹ 6න් වෙන්න ඇති බන්z. කිරිබත්ගොඩ සෙට් වෙන්නේ ඒකෙන් ගිහාම මයේ හිතේ
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14497330 said:

    රිදිලා මගෙ පෝස්ට් එක එඩිට් කරල
    120pxtroll.png

    sad-face.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සහො මම හරක් මස් කන්නෙ නැහැ.... ඒක හින්ද ඔඅයා බය නොවී ඉන්න... මස් කඩේට විකුණන්නෙත් නැහැ.... තරහ ගන්ඩ එපා...

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙගේ බන් උබත්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Kattiya Elatama karagena yannna...... Supiri kollek karanne

    Elakiri Radio ekath ekkama mawath ekathu karaganin ilaga sinduwata...

    Dan mama nam inne Kurunegala......... thawa tikakin gedara enna one......


    Ehenam athara magadi Accident ekak una kiwwoth poddak hoyala balapan....... Podi race ekak tiyenawa Kiribathgodata enakan ......

    දැන් රේඩියෝ අහන ඔක්කොටම

    ජේසු පිහිටයි!
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    ela ela
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ කාටද මම එහෙම කරේ ????? හිතල කරපු වරදක් නෙමෙයි ...... කාටද (-) දීලා තියෙන්නේ ??? සමාවෙන්න ඕන .....
    ගැත්තාට අනුකම්පා කරනු මැන
    tuzki-bunny-emoticon-001.gif

     
    Status
    Not open for further replies.