2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මට ඇහෙන්නෙ නෑනේ....ඇයි ඒ :eek:


    ෂෝ එක ඉවරා........................යි............
    girl-poking-out-tongue-smiley-emoticon.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපිටත් මොනවා හරි ගෙනත් දෙන්න බැරිද :rolleyes::rolleyes::rolleyes:
    හොද ළමයි වගේ මට සලකගෙන හිටියොත් ගෙනත් දෙනවා ..... නැත්තන් නෑ ;);)
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14497687 said:

    රිදිලා රිදිලා. නාල ඉවරයි ගිහින් ඩෙල්මාගෙන් සබන් කෑල්ලක් ඉල්ලගනින්
    120pxtroll.png


    රිදුනද පුතේ.........
    ත්‍රෙඩ් එක පස්සට ගිහින් බලපන් කව්ද ලිඳේ කියලා
    120pxtroll.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :shocked: ඉවරද? ඇයි ඉවර කලේ මන් එනකන් තියන්න එපැයි :dull:

    ඒක තමා මන් ලෙසීට කිව්ව තරාදිය එනකන් ඉන්න කියල කෝ ඉතින් ඇහුව එකක් යෑ...
    :P
     
    Status
    Not open for further replies.