කර්මවාදය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බුදු දහම මුල සිට ඕනෑම කෙනෙකුට ඉගෙනාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් හැදුවානම් සැහෙන වටිනවා නියම වැඩක් මේක තව හොද පොස්ට් තියෙනවනම් ලින්ක් එක එවන්න වෙලාවක් ත්බ්බොත්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බුදු දහම මුල සිට ඕනෑම කෙනෙකුට ඉගෙනාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් හැදුවානම් සැහෙන වටිනවා නියම වැඩක් මේක තව හොද පොස්ට් තියෙනවනම් ලින්ක් එක එවන්න වෙලාවක් ත්බ්බොත්

    මේ යෝජනාවනම් හොන්දයි
    අපි ඉදිරියේදී පටන් ගමු
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ko ban patan gaththa wade iwarakarapan ko , apith asayi mehema thred danawanam..

    bohoma pin..............
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ත්‍රෙඩ් එක තරමක් පරණයි. කමෙන්ට් 27යි. කිව්වත් වගේ හම්බ රිජෙක්ට් ත්‍රෙඩ් එකක් නම් දේශප්‍රේමය වගුරන් කට්ටිය එනවා. (මටත් දැන් "කොනකට්" කියල රෙප් කපයිද දන්නෙ නෑ:P)
    මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගෙ ප්‍රකාශයක් බුකියේ තිබුණා. "මිනිස්සු ආගම වෙනුවෙන් ජීවිතය වුනත් පුදන්න ලෑස්තියි, හැබැයි ආගම අනුගමනය කරන්න ඒ තරම් ලෑස්තියක් නෑ"
    අනිත් සායම් යන වැඩේ තමයි මං මේක Share කරපු ගමන් Like කලේ ඉස්ලාම් ආගමික දෙන්නෙක් වීම:baffled:

    දිගටම ත්‍රෙඩ් එක කරන්න. ඔයා හරි ඒකෙන් හොද කර්මයක් රැස් කරගන්නවනේ. චේතනාව ධර්ම දානය, ඒ චේතනාව උතුම්. තෙරුවන් සරණයි!
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං ඔය අනිත් කාරණා ටිකත් සරලව හැමෝටම තේරෙන විදිහට (මොකද සමහරැන්ට තේරෙන එකේ අවුලකුත් තියෙනවානේ) විස්තර කරන්න. ඕක බෙෘද්ධ සහ අබෙෘද්ධ දෙගොල්ලොන්ටම වැදගත් වෙයි.