විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දෙරණ උන් විතරයි දැනට උස්සලා තියෙන්නේ..
    වෝටර් මාක් ගහලා තියෙද්දිත් උස්සන්නේ..

    කොහෙද බං හිටියේ උඹව මම මේ ටිකේ දැක්කෙම නෑ නේ..
    (මාත් මේ ටිකේ එළකිරියේ වැඩිය හිටියේ නෑ...;);););))

    දෙරණෙ උන් ටීවී එකේ පෙන්නුවද ඕක.. එහෙමත් නැත්තං සයිට් එකක දාලාද..?
    මට ලින්කුව දියන් බලන්න..

    මාත් උඹගෙන් ඔය ටිකම තමා අහන්න ඕනි.. උඹව දැක්කෙත් සෑහෙන කාලෙකින්.. මාත් එළකිරි වැඩිය ආවෙ නැහැ බං.. පොඩ්ඩක් බිසී මේ දවස්වල..

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    දෙරණ උන් විතරයි දැනට උස්සලා තියෙන්නේ..
    වෝටර් මාක් ගහලා තියෙද්දිත් උස්සන්නේ..

    කොහෙද බං හිටියේ උඹව මම මේ ටිකේ දැක්කෙම නෑ නේ..
    (මාත් මේ ටිකේ එළකිරියේ වැඩිය හිටියේ නෑ...;);););))

    den ithin mak korantey:baffled::baffled::baffled:

    :rolleyes::rolleyes::rolleyes:

    mail ekak ava 6lks valata illala:baffled::baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    dan wela thiyenne oya mama kiyapu seen eka thamai.danwath uba oya images wala niyama aithikaraya uba kiyala prove karanna intellectual property office eka haraha.meka balanna poddak,

    http://www.nipo.gov.lk/index8.htm

    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    den ithin mak korantey:baffled::baffled::baffled:
    mail ekak ava 6lks valata illala:baffled::baffled:
    දෙන්නෙපා.. දුන්නොත් උඹ මහ අමනයෙක්.. මෙච්චර කල් ආරක්ෂා කලා වගේ ආරක්ෂා කරගනිං ඉදිරියටත්.. විජය මහත්තයා උඹලගෙ නෑදෑ කෙනෙක්ද..?

    මට දෙරණෙ කේස් එක මොකක්ද කියපං..:yes:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දෙන්නෙපා.. දුන්නොත් උඹ මහ අමනයෙක්.. මෙච්චර කල් ආරක්ෂා කලා වගේ ආරක්ෂා කරගනිං ඉදිරියටත්.. විජය මහත්තයා උඹලගෙ නෑදෑ කෙනෙක්ද..?

    මට දෙරණෙ කේස් එක මොකක්ද කියපං..:yes:

    පිස්සුද බන්...කීයට ඉල්ලුවත් දෙන්නෙ නෑ..නෑ ... නෑමයි:no::no::no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙන්නෙපා.. දුන්නොත් උඹ මහ අමනයෙක්.. මෙච්චර කල් ආරක්ෂා කලා වගේ ආරක්ෂා කරගනිං ඉදිරියටත්.. විජය මහත්තයා උඹලගෙ නෑදෑ කෙනෙක්ද..?

    මට දෙරණෙ කේස් එක මොකක්ද කියපං..:yes:

    ඔය Cinema.lk පේජ් එක දෙරණේ..TV දෙරණේ
    ..මේක ටීවි එකේ ගියොත් බලා ගමුකෝ...

    ස්වර්ණවාහිනියේ 8ට කියනවා ..
    :lol::lol::lol::lol::lol:
    හොරකම් කිරීමේ නවතම කලාව දෙරණෙන් උගනිමු කියලා...

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය Cinema.lk පේජ් එක දෙරණේ..TV දෙරණේ
    ..මේක ටීවි එකේ ගියොත් බලා ගමුකෝ...

    ස්වර්ණවාහිනියේ 8ට කියනවා ..
    :lol::lol::lol::lol::lol:
    හොරකම් කිරීමේ නවතම කලාව දෙරණෙන් උගනිමු කියලා...

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්තටම ලොකු ගානකට ඉල්ලුවොත් දෙන්න එපා කියලා කියන්න අපිට අයිතියක් නම් නෑ..ඒත් ඊට හොඳයි විජය කුමාරතුංගයන් ගේ පුතාට හරි දුවට හරි මම මෙච්චර කාලයක් මේක පරිස්සම් කලා..දැන් මටත් වඩ හොඳට ඔයලා බලා ගන්න කියලා ඒ ළමයි දෙන්නට දෙනවා..ඒත් මේ ජනමාධ්‍ය හැතිකරේ ට නම් දෙන්නම නරකයි..කාලකන්නි අන්තිමට උන් ඕක අල්ලලා හොඳම ගනයෙ කුප්ප කතාවක් හදනවා..ඒ මනුස්සයවයි මෙච්චර දවසක් මේ දේ පරිස්සම් කර මනුස්සයවයි දෙන්නටම ඉන්න බැරි වෙන්න,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන්...කීයට ඉල්ලුවත් දෙන්නෙ නෑ..නෑ ... නෑමයි:no::no::no:
    එයයි විය යුත්තෙ..
    11.gif
    සල්ලි වලට කෑදරකමේ තමන්ගෙ ගෑණි වුණත් විකුණගෙන කන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක් බං මේක.. ඒකයි මං එහෙම කිව්වෙ..

    ඔය Cinema.lk පේජ් එක දෙරණේ..TV දෙරණේ
    ..මේක ටීවි එකේ ගියොත් බලා ගමුකෝ...

    ස්වර්ණවාහිනියේ 8ට කියනවා ..
    :lol::lol::lol::lol::lol:
    හොරකම් කිරීමේ නවතම කලාව දෙරණෙන් උගනිමු කියලා...

    අම්මටසිරි.. ඒකත් එහෙමද.. ටීවී එකේ පෙන්නුවොත් ගේම අදිමු අර සස්ලිට්ගෙ කේස් එක වගේ..:yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එයයි විය යුත්තෙ..
    11.gif
    සල්ලි වලට කෑදරකමේ තමන්ගෙ ගෑණි වුණත් විකුණගෙන කන්න ලෑස්ති වෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක් බං මේක.. ඒකයි මං එහෙම කිව්වෙ..

    අම්මටසිරි.. ඒකත් එහෙමද.. ටීවී එකේ පෙන්නුවොත් ගේම අදිමු අර සස්ලිට්ගෙ කේස් එක වගේ..:yes:

    11.gif
    :love::love::love:
    11.gif
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ මනුස්සයගේ තියන දක්ශ තාවයන්ටත් මනුස්ස කම් වලටත් ගරු කරන අපි අතරේ වෙලද වටිනාකම් වලට ප්‍රදාන තැනක් දීලා කටයුතු කරන මිනිසුන් ඉන්නවා එයාලා කරන්නේ ඕක විකුනන් කන එක...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එලස්

    මේ මනුස්සයගේ තියන දක්ශ තාවයන්ටත් මනුස්ස කම් වලටත් ගරු කරන අපි අතරේ වෙලද වටිනාකම් වලට ප්‍රදාන තැනක් දීලා කටයුතු කරන මිනිසුන් ඉන්නවා එයාලා කරන්නේ ඕක විකුනන් කන එක...
    අවුරෝරට නේද කිව්වෙ..:rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ඔය Cinema.lk පේජ් එක දෙරණේ..TV දෙරණේ
    ..මේක ටීවි එකේ ගියොත් බලා ගමුකෝ...

    ස්වර්ණවාහිනියේ 8ට කියනවා ..
    :lol::lol::lol::lol::lol:
    හොරකම් කිරීමේ නවතම කලාව දෙරණෙන් උගනිමු කියලා...

    11.gif
    11.gif
    11.gif
    11.gif

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ මනුස්සයගේ තියන දක්ශ තාවයන්ටත් මනුස්ස කම් වලටත් ගරු කරන අපි අතරේ වෙලද වටිනාකම් වලට ප්‍රදාන තැනක් දීලා කටයුතු කරන මිනිසුන් ඉන්නවා එයාලා කරන්නේ ඕක විකුනන් කන එක...

    :yes::yes::yes::dull::dull::dull:

    එලස්

    අවුරෝරට නේද කිව්වෙ..:rofl:

    :angry::angry::angry:
     
    • Like
    Reactions: chami_84

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    ඔය Cinema.lk පේජ් එක දෙරණේ..TV දෙරණේ
    ..මේක ටීවි එකේ ගියොත් බලා ගමුකෝ...

    ස්වර්ණවාහිනියේ 8ට කියනවා ..
    :lol::lol::lol::lol::lol:
    හොරකම් කිරීමේ නවතම කලාව දෙරණෙන් උගනිමු කියලා...

    :cool::cool::cool: