මචන්ලා, මම Samsung Galaxy S2 එකක් ගන්න හිතාගෙන ඉන්නෙ..

2nd Hand එකක් ගන්න කියල තමයි බැලුවෙ..
S2 international version එකක් තමයි මට ගන්න ඔන..
ඉතින් මට දැනගන්න ඔන ගනිද්දි මම බලන්න ඔන මොනවද කියල..
හොද elakiri වැඩකාරයො ඉන්නවනෙ.. මට පොඩි අදහසක් ඔන උබලාගෙන්..
Made in Korea කියන එකද Original?
Made in Vietnam කියන එක කොහොමද?
තව, උබලා කවුරුහරි ලග S2(Black Color) එකක් දෙන්න හිතන් ඉන්නව නම් මට PM එකක් දාන්න..
ජයවේවා!

බුම්පියක් දාගෙනම යන්නකො..
Last edited:


ela ela..