ආ.... මේ මට බෞද්ධයින් මස් කන හැටි ගැන දැනුවත් කරපු ගුරුතුමානේ. ආපු එක හොඳයි. ප්‍රශ්න ටිකක් තියනව අහන්න. ඔබේ ඔය බයිලා ටික කියන්න දැන් පරක්කු වැඩියි ගුරුතුමනි.
මේ පොතේ (http://www.uploadmb.com/dw.php?id=1357647926 - By courtesy of Al Baik®) තියනවා මෙහෙම.
View attachment 43722
මේක ටිකක් චොර තමයි. ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ ප්‍රශ්න ටික මේවයි.
1. මේ කතාව ඇත්තක්ද? ඇත්තටම ඔබලාගේ බුදුන් ඌරු මස් කෑවද?
2. මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?
ගුරුතුමනි, වැඩි දුර යන්න එපා. තව ප්‍රශ්න තියනවා අහන්න.
ගුරුතුමනි, ඔබ කොහිද?
.තඩි කුකුලෝ මවන්ඩ තිබ්බා.එකෙක් කපල ගත්තම ගම්මනේටම ඇති වෙන්ඩ. අපරාදෙනේ ගොඩක් මරන්නේ. අපරාදේ අර තල් මහා(whale) එහෙම මවන්ඩ වෙච්ච මහන්සිය.අනික අල්ලාහ් අපිට කෑමට කියල මවපු සත්තු නිකම් වයසට ගිහිල්ල එහෙම මැරෙන්ඩ දෙන්ඩ හොඳ නෑ
.ඔක්කොම කන්ඩ ඕනේ .නැත්නම් judgement day ekedi ඇහුවොත් "යුෂ්මතා විසින් මා මවන ලද සතුන් අපතේ යාමට ඉඩ දුන්නේ මන්ද?"(සිංහලෙන් නෙමෙයි අහන්නේ හරිද )
කියල අයේ මොනවා කියන්ඩද?මාරම case එක කියන්නේ මිනිසා ලෝකෙට එන්ඩ අවුරුදු මිලියන ගණනකට කලින් හිටියනේ dinosorus කියල ජාතියක්. මිනිහෙක් පැත්ත පළාතකවත් නෑ හැබැයි අල්ලාහ් උන් සෙට් එක මවලා. මිනිහා මවන්ඩ කලින් trial test එකක් කරන්ඩ වෙනඩ ඇති එහෙම කරේ.එතකොට උන්ට උල්කාපාතයක් හරි ගිනිකඳු මවල හරි උන්ව වඳ කරේ මොකද දන්නේ නෑ ?. සුනාමි වගේ විපත් එවන්නේ මිනිසා පරීක්ෂා කරන්ඩ නම් එදා එහෙම කරන්ඩ ඇත්තේ Dino ල පරීක්ෂා කරන්ඩ වෙන්ඩෑති මගේ හිතේ.අර මොකක්ද විටමින් එකක් අල්ලාහ් මස් වල පමණක් මවල තියෙනව නේද?ඉතින් කාගේද වරද ?ඒ කියන්නේ අල්ලාහ් සත්තු මරන එක අනිවාර්ය කරා කියන එක ද?

මේ ත්‍රෙඩ් එක වුනත් දාල තියෙන්නේ 'අකැපයි' 'අනවශ්‍යයි' කියන වචන දෙකේ තේරුම් හරිහැටි නොදැන. කොච්චර පටලවගෙනද කියල පොඩි ළමයෙක්ට වුනත් තේරෙයි. මේ අයගේ වැරදි නොදැක්ක වගේ ඉන්න එකලු බුද්ධිමතුන් කරන්න ඕන. වැරැද්දට වැරැද්ද කියන්න බැහැලු. කිව්වොත් මොළේ අඩු වෙනවලු. වැරැද්ද වැරැද්ද විදියට පෙන්නේ නැහැලු මොලේ වැඩි වුනාම. බෙලි කැපීමේ මානුෂික විදි තියෙනවා කියන අයගේ මොළේට මොනවා වෙලාද දන්නේ නැහැ. ඒ මදිවට ලැජ්ජා නැතිව කාඩ්බෝඩ් වීරයා වගේ නැති අය එක්ක වාද කරලා තීන්දුත් දීල ඉවරයි. පැමණිලිකාරය නඩු තීන්දු දෙනවා දැක්කමයි. මේ අයගේ නඩු විභාග සේරම ඔහොම වෙන්න ඇති. ඉස්සරහට රටේ හැමෝටම නඩු අහන්න මස් කඩ වලට තමයි යන්න වෙන්නේ වැරැද්දට වැරදියි නොකිය කට පියාගෙන හිටියොතින්. ඒ මදිවට ඌරු මස් ගැන ලොකුවට කෑගහනවා. මනුස්සයෙක් වුනත් මැරුණම මළකුණ පුච්චනවා නැතිනම් භූමදානය කරනවා. සතෙක්ගේ
.