අනේ අවුලක් නෑ බං...වෙලාව තියන වෙලාවට කරලා දියංඅඩෝ ඩෙල්මෝ උබේ වැඩේ කරන්න බැරි උනා කියහන්කෝ...කරල දෙන්නම් ඈ..එතකන් සමාව භාජනේක දාලා දියන්![]()
අනේ අවුලක් නෑ බං...වෙලාව තියන වෙලාවට කරලා දියංඅඩෝ ඩෙල්මෝ උබේ වැඩේ කරන්න බැරි උනා කියහන්කෝ...කරල දෙන්නම් ඈ..එතකන් සමාව භාජනේක දාලා දියන්![]()
පූස්;14508240 said:දීලා අයියා මම ආවා. වැඩිය ත්‍රෙඩ් එකේ ඉන්න නං බැරි වෙයි. මම ඇස් පෙන්නන්න ගියා ගෙදර අය එක්ක. බේත් වගයක් දැම්ම ලෙන්ස් එක්ස්පෑන්ඩ් වෙන. දැන් මට පේන්නෙ ට්‍රිපල් වෙලා. ඩ්‍රයිව් කලෙත් නෑ තාත්තා ඩ්‍රයිව් කලෙත්. අහගෙන ඉන්නෙ.
මාමා කෙනෙකුත් ආවා. වයින් වගේකුත් සෙට් උනා. කුකුළෙක් සෙට් උනා. කුකුළා කෙලලා වයින් බොන ගමන් අහමු.
හෙන ගහනවා යකෝ. මම පොඩි කාලෙ ඉදන් පෙන්නන්නේ ඇස්. වල් බල්ලො. කුප්ප කතා කියන්න එපා