පූස්;14508240 said:දීලා අයියා මම ආවා. වැඩිය ත්‍රෙඩ් එකේ ඉන්න නං බැරි වෙයි. මම ඇස් පෙන්නන්න ගියා ගෙදර අය එක්ක. බේත් වගයක් දැම්ම ලෙන්ස් එක්ස්පෑන්ඩ් වෙන. දැන් මට පේන්නෙ ට්‍රිපල් වෙලා. ඩ්‍රයිව් කලෙත් නෑ තාත්තා ඩ්‍රයිව් කලෙත්. අහගෙන ඉන්නෙ.
මාමා කෙනෙකුත් ආවා. වයින් වගේකුත් සෙට් උනා. කුකුළෙක් සෙට් උනා. කුකුළා කෙලලා වයින් බොන ගමන් අහමු.
හෙන ගහනවා යකෝ. මම පොඩි කාලෙ ඉදන් පෙන්නන්නේ ඇස්. වල් බල්ලො. කුප්ප කතා කියන්න එපා

අන්න ආයෙ මානසිකව වැටුනෝ......![]()
මාලී.......................අයියෙ ඔහොම ගියොත් මානසිකව ළිඳට වැටෙයි
දාපන් පහක් මචන්..... තනියම සිංදු අහන්න හදන කෙල්ලන්ව වලහ කොටිය සිංහය ඔක්කොම එකතුවෙලා කාපිය![]()





දැක්කද පූසෝ
තෝ අපිට කඩි ෆොටෝ දාලා රෙප් දුන්නට තොපිට උන වැඩේ...
දැන් තොපිටත් එක්පෑන්ඩ් වෙලානේ පේන්නේ![]()


mageth kelala ban ,, Ganiyek ge photo ekak dala :![]()
පූස්;14508412 said:
උඹට දීපන් කියල එකෙක් මට කිව්ව. ඒත් මම උඹට දුන්නෙ නෑ. උඹ ශෝ කරන එකා නිසා. ඕනෙ නං උගෙන් අහගනින්![]()