2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

DILUF

Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    පූස්;14508240 said:
    දීලා අයියා මම ආවා. වැඩිය ත්‍රෙඩ් එකේ ඉන්න නං බැරි වෙයි. මම ඇස් පෙන්නන්න ගියා ගෙදර අය එක්ක. බේත් වගයක් දැම්ම ලෙන්ස් එක්ස්පෑන්ඩ් වෙන. දැන් මට පේන්නෙ ට්‍රිපල් වෙලා. ඩ්‍රයිව් කලෙත් නෑ තාත්තා ඩ්‍රයිව් කලෙත්. අහගෙන ඉන්නෙ.
    මාමා කෙනෙකුත් ආවා. වයින් වගේකුත් සෙට් උනා. කුකුළෙක් සෙට් උනා. කුකුළා කෙලලා වයින් බොන ගමන් අහමු. :P
    හෙන ගහනවා යකෝ. මම පොඩි කාලෙ ඉදන් පෙන්නන්නේ ඇස්. වල් බල්ලො. කුප්ප කතා කියන්න එපා :angry::angry::angry::angry:

    කුප්පමේනියා
    12.jpg
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි;)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැක්කද පූසෝ
    තෝ අපිට කඩි ෆොටෝ දාලා රෙප් දුන්නට තොපිට උන වැඩේ...
    දැන් තොපිටත් එක්පෑන්ඩ් වෙලානේ පේන්නේ:rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යකොව් ටිකක් ලොකුවට අකුරු දාපිය මට පේන්නෙ නෑ. සයු අක්කගේ එක විතරයි අමාරුවෙන් බලාගත්තේ :baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දැක්කද පූසෝ
    තෝ අපිට කඩි ෆොටෝ දාලා රෙප් දුන්නට තොපිට උන වැඩේ...
    දැන් තොපිටත් එක්පෑන්ඩ් වෙලානේ පේන්නේ:rofl::rofl:

    උඹට දීපන් කියල එකෙක් මට කිව්ව. ඒත් මම උඹට දුන්නෙ නෑ. උඹ ශෝ කරන එකා නිසා. ඕනෙ නං උගෙන් අහගනින් :angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mageth kelala ban ,, Ganiyek ge photo ekak dala ::baffled::baffled::baffled:

    මගේ නම් ගෑණියෙක් ගේ පොටෝ දාලා නෑ..

    ගැණු කෙනෙක් තමා මගේ
    User CP එකට කෙලලා තියෙන්නේ...


     
    Status
    Not open for further replies.