2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තෝ අපිට කඩි ෆොටෝ දාලා රෙප් දුන්නට තොපිට උන වැඩේ...
    117.gif

    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14508356 said:

    හොඳ වෙන්නෙ නෑ මචං පොඩි කාලෙ සිසර් කරද්දී එක ඇහැක් කෙල වෙලා තියෙන්නෙ. දැන් එක ෆුල් ඩවුන්. පේනවා බොඳ වෙලා. ලේසර් කරන්නත් බෑ. ස්පෙක්ස් වලින් ගොඩ යනවා. කොහොමත් අනිත් ඇහැ ෆුල් තියෙනවා. අවුලක් නෑ. :P:cool:

    මට කොහොමත් කන් බර ගානක් තියෙනවා. තොපි වගේ ගොබ්බයො නෙමේ :angry::angry:
    අඩේ සීටීආර් මොනිටරයක් නෙමෙයිනේ තියෙන්නේ???
    පරිස්සමින් කොල්ලෝ...එකදිගට ඉන්න එපා කොම්පියුටරේ...ඇස් දෙක කියන්නේ සෙල්ලම් නෙමෙයි පුතේ

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14508397 said:
    යකොව් ටිකක් ලොකුවට අකුරු දාපිය මට පේන්නෙ නෑ. සයු අක්කගේ එක විතරයි අමාරුවෙන් බලාගත්තේ :baffled::baffled:

    සිරාවටම බන් ඔය කියන්නේ:දුක හිතුනු මුණ:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩේ සීටීආර් මොනිටරයක් නෙමෙයිනේ තියෙන්නේ???
    පරිස්සමින් කොල්ලෝ...එකදිගට ඉන්න එපා කොම්පියුටරේ...ඇස් දෙක කියන්නේ සෙල්ලම් නෙමෙයි පුතේ


    නෑ බෝල ඇල ඊ දී එකක් තියෙන්නෙ. 1080ප් මැජික් ඉකෝ. අවුලක් නෑ. ඒක නිසා එච්චර අවුලක් නෑ. දැන් හැබැයි පොඩි අකුරු බලද්දි කොර වෙනවා. මං කැපෙනවා. ඔලුව රිදෙනවා වගේ මේ අකුරු බලල :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14508412 said:

    උඹට දීපන් කියල එකෙක් මට කිව්ව. ඒත් මම උඹට දුන්නෙ නෑ. උඹ ශෝ කරන එකා නිසා. ඕනෙ නං උගෙන් අහගනින් :angry::angry:
    :angry::angry:ඒකගේ නම කියපිය මම දැන්මම මර්වින් අංකල්ට කියන්න :angry::angry:
     
    Status
    Not open for further replies.