අන්න ආයෙ මානසිකව වැටුනෝ......![]()

පූස්;14508380 said:ඇයි අපි කලුද අක්කෙ ඇයි අපි කලුද![]()

ela elathawat innawa ban, aeth radio ahana ewun naha waga tahawa

අයියෙ ඔහොම ගියොත් මානසිකව ළිඳට වැටෙයි

අඩේ සීටීආර් මොනිටරයක් නෙමෙයිනේ තියෙන්නේ???පූස්;14508356 said:
හොඳ වෙන්නෙ නෑ මචං පොඩි කාලෙ සිසර් කරද්දී එක ඇහැක් කෙල වෙලා තියෙන්නෙ. දැන් එක ෆුල් ඩවුන්. පේනවා බොඳ වෙලා. ලේසර් කරන්නත් බෑ. ස්පෙක්ස් වලින් ගොඩ යනවා. කොහොමත් අනිත් ඇහැ ෆුල් තියෙනවා. අවුලක් නෑ.
මට කොහොමත් කන් බර ගානක් තියෙනවා. තොපි වගේ ගොබ්බයො නෙමේ![]()
පූස්;14508397 said:යකොව් ටිකක් ලොකුවට අකුරු දාපිය මට පේන්නෙ නෑ. සයු අක්කගේ එක විතරයි අමාරුවෙන් බලාගත්තේ
පූස්;14508380 said:ඇයි අපි කලුද අක්කෙ ඇයි අපි කලුද![]()

මගේ යූසර් CP එකට කෙලපු එකීව මට අහු උනොත් මම අද අන්නාසි හැඩේට කපනවා...
:මරන් කන මූණ:
ඇත්තට මොකක්ද මෙ vip කියන්නේ![]()
අඩේ සීටීආර් මොනිටරයක් නෙමෙයිනේ තියෙන්නේ???
පරිස්සමින් කොල්ලෝ...එකදිගට ඉන්න එපා කොම්පියුටරේ...ඇස් දෙක කියන්නේ සෙල්ලම් නෙමෙයි පුතේ

පූස්;14508412 said:
උඹට දීපන් කියල එකෙක් මට කිව්ව. ඒත් මම උඹට දුන්නෙ නෑ. උඹ ශෝ කරන එකා නිසා. ඕනෙ නං උගෙන් අහගනින්![]()

ඒකගේ නම කියපිය මම දැන්මම මර්වින් අංකල්ට කියන්න 

සිරාවටම බන් ඔය කියන්නේ:දුක හිතුනු මුණ:
