අද අපෙ තාත්තා- Dad's Reply :P

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද අපෙ තාත්තා- Dad's Reply :P

    අද වැඩ ඇරිලා ගෙදර එද්දි මං බස් එකෙ හිර වීලා......
    බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ලග මරු කපල් එකක් දැක්කේ...
    අදුරන පාටයි ඉලන්දාරියව ඇස් පිහදලා බැලුවේ.....
    මල හත්තිලව්වයි ගෙදර ඉන්න අපෙ හිච්චි කොලුවා නොවැ මේ... :baffled:

    අද දවස පුරා මට රිවිශන් කියලයි මූ ගෙදරින් පැන්නේ.....
    යමංකො ගෙදරට ටියුශන් බලන්ඩ හවසට මං එන්නේ.......

    අයි අයි අයියො අයියො කුසුමියෝ.... පුංචි එකත් ඉවරෝ.........
    අයි අයි අයියො අයියො කුසුමියෝ... ඌත් දැං ලවු කරනෝ........
    බස් එකේ.. හෝල්ට් එකේ.... එලව එලවා ලව්ම කරනෝ.......
    අද වරෙං... අද වරෙං.... ඕකාගෙ කන පැලෙන්න ගහනෝ.....

    බන්දුල ලොකු අයියට පින් ඇති ඌ පෙල කොට උඩ දෝ.......
    පැනි හල හල ඉන්ේ තවමත් අද ක්ලාස් යන් නැති දෝ...........
    මුට ලිදකට මෙතරම් හදිස්සි දෝ............. :baffled:

    ඒදා... කාමෙරෙ නෑ මූ අපි බය වීලා ගේ හැම තැන හෙව්වා...........
    මූ ෆෝන් එක අරගෙන පැය හතක්ම ඒ‍කිට මල් මල් කැඩුවා.....
    8.gif

    මං ෆෝන් එක කුඩු කෙරුවා........... :frown:

    ඉලන්දාරිකාලේ... උඹලාවාගෙ නොවෙ අපි කාලකන්නි වැඩ කෙරුවෙ නෑ.........
    කොහොමත් ඒ කාලෙ තාත්තෙ මේ වාගෙ නෑනෙ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බෙ නෑ...
    ඉන්ටනෙට් අරගෙන වැඩක ඇති දෙයක්.. උම ජීවිතේට කෙරුවෙම නෑ...............
    අර හොරෙං හොරෙං මූන බලං කථා කරන තාලෙ නං මට අල්ලන්නෙම නෑ.........:oo:

    අයි අයි අයියො අයියො කුසුමියෝ.... පුංචි එකත් ඉවරෝ.........
    අයි අයි අයියො අයියො කුසුමියෝ... ඌත් දැං ලවු කරනෝ........
    බස් එකේ.. හෝල්ට් එකේ.... එලව එලවා ලව්ම කරනෝ.......
    අද වරෙං... අද වරෙං.... ඕකාගෙ කන පැලෙන්න ගහනෝ.....

    අද වැඩ ඇරිලා ගෙදර එද්දි මං බස් එකෙ හිර වීලා......
    බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ලග මරු කපල් එකක් දැක්කේ...
    අදුරන පාටයි ඉලන්දාරියව ඇස් පිහදලා බැලුවේ.....
    මල හත්තිලව්වයි ගෙදර ඉන්න අපෙ හිච්චි කොලුවා නොවැ මේ... :baffled:

    අද දවස පුරා මට රිවිශන් කියලයි මූ ගෙදරින් පැන්නේ.....
    යමංකො ගෙදරට ටියුශන් බලන්ඩ හවසට මං එන්නේ.......

    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උබේ කවි පද සංකල්පනා සුපිරි මචාහං..මාත් මාරම ආසයි,,,, 3+