අද අපෙ තාත්තා- Dad's Reply 
අද වැඩ ඇරිලා ගෙදර එද්දි මං බස් එකෙ හිර වීලා......
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ලග මරු කපල් එකක් දැක්කේ...
අදුරන පාටයි ඉලන්දාරියව ඇස් පිහදලා බැලුවේ.....
මල හත්තිලව්වයි ගෙදර ඉන්න අපෙ හිච්චි කොලුවා නොවැ මේ...
අද දවස පුරා මට රිවිශන් කියලයි මූ ගෙදරින් පැන්නේ.....
යමංකො ගෙදරට ටියුශන් බලන්ඩ හවසට මං එන්නේ.......
අයි අයි අයියො අයියො කුසුමියෝ.... පුංචි එකත් ඉවරෝ.........
අයි අයි අයියො අයියො කුසුමියෝ... ඌත් දැං ලවු කරනෝ........
බස් එකේ.. හෝල්ට් එකේ.... එලව එලවා ලව්ම කරනෝ.......
අද වරෙං... අද වරෙං.... ඕකාගෙ කන පැලෙන්න ගහනෝ.....
බන්දුල ලොකු අයියට පින් ඇති ඌ පෙල කොට උඩ දෝ.......
පැනි හල හල ඉන්නේ තවමත් අද ක්ලාස් යන් නැති දෝ...........
මුට ලිදකට මෙතරම් හදිස්සි දෝ.............
ඒදා... කාමෙරෙ නෑ මූ අපි බය වීලා ගේ හැම තැන හෙව්වා...........
මූ ෆෝන් එක අරගෙන පැය හතක්ම ඒකිට මල් මල් කැඩුවා.....
මං ෆෝන් එක කුඩු කෙරුවා...........
ඉලන්දාරිකාලේ... උඹලාවාගෙ නොවෙ අපි කාලකන්නි වැඩ කෙරුවෙ නෑ.........
කොහොමත් ඒ කාලෙ තාත්තෙ මේ වාගෙ නෑනෙ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බෙ නෑ...
ඉන්ටනෙට් අරගෙන වැඩකට ඇති දෙයක්.. උම ජීවිතේට කෙරුවෙම නෑ...............
අර හොරෙං හොරෙං මූන බලං කථා කරන තාලෙ නං මට අල්ලන්නෙම නෑ.........

Last edited:
oya e kale karapuwama liyanawa neda....
අපි හරිම අහින්සක ළමායි 

තෑන්කූ අක්කෙ
kohomath oya liyana ewa lassanai 