anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න


ඔන්න මචං මම කෙලින්ම උම්බ්ලගේ ශුද්ධ වූ කුරානයෙන් බිඳක් අරගෙන පෙන්නවා .මේක පැහැදිලි කරපන්. අය්යෝ අල්ලාහ් කරන වැඩ.


6883021-82cc019d42.jpg



(From quranexplorer.com, Dr.Mohsin's worldwide accepted translation):

And (remember) when Mûsa (Moses) said to his people: "Verily, Allâh commands you that you slaughter a cow." They said, "Do you make fun of us?" He said, "I take Allâh's Refuge from being among Al-Jâhilûn (the ignorants or the foolish)." (67) They said, "Call upon your Lord for us that He may make plain to us what it is!" He said, "He says, 'Verily, it is a cow neither too old nor too young, but (it is) between the two conditions', so do what you are commanded." (68) They said, "Call upon your Lord for us to make plain to us its colour." He said, "He says, 'It is a yellow cow, bright in its colour, pleasing to the beholders.' " (69) They said, "Call upon your Lord for us to make plain to us what it is. Verily to us all cows are alike, And surely, if Allâh wills, we will be guided." (70) He [Mûsa (Moses)] said, "He says, 'It is a cow neither trained to till the soil nor water the fields, sound, having no other colour except bright yellow.' " They said, "Now you have brought the truth." So they slaughtered it though they were near to not doing it. (71)

මේකෙන් කියන්නේ එම සමුහයට යමක් අණ කල විට ඔවුන් එය නොකිරීමේ අටියෙන් හාරමින් ප්‍රශ්න ඇසීම ගැනය. ඔබට ප්‍රශ්නය සතා මරන්න කීම ගැන වෙන්නැති. එහෙම සතෙක් මැරුවනම් එය අනික් අය අතර, දුප්පතුන් අතර බෙදා දීම සිදුවේ. දෙවියන්ට කැප කිරීමක් වැනි දෙයක් නැත. දෙවියන්ට එහෙම අවශ්‍යතාවයක් නැත.

එසේ හජ් අවස්ථාවේදී බෙදා දෙන මස්, සමහර දුෂ්කර සහ කටුක රටවල්වල මිනිසුන්ගේ මුළු අවුරුද්ද පුරාම (වේලා තැබීමෙන්) කෑමක් ලෙස ගැනීම බඩගින්න නිවීමට හේතුවකුත් වෙනවා. ඔබට මෙය අකමැතිනම් මට කල හැකි දෙයක් නෑ. හැබැයි ඔබලාගේ ඇත්තේ අනික් අය සතුන් මරලා අපායේ යනකන් ඉඳලා සද්ද නැතුව ඒ මස් කාලා, පස්සේ භාවනා කරන එක නේද? එවැනි කටුක රටක බෞද්ධයෙක් හිටියනම් ඒ අයට මස් දෙන්න කියල සතුන් මරල අපායට යන්න වෙනම සෙට් එකක් ඉන්න ඕනේ. නැතිනම් ආගම මාරු කරන්න ඕනේ. නැතිනම් ඉතින් බඩගින්නේ ඉඳලා සියදිවි නසාගන්න තමයි වෙන්නේ. කතාව ඔච්චරයි.
 

කලින් කියපුවා වැඩක් නෑ. මෙතන ප්‍රශ්න අහලා තියෙනවා පැහැදිලි පිළිතුරැ මෙතන දාන්න එච්චරයි. කලින් උත්තර දීලා තියෙනවා අතන තියෙනවා මෙතන තියෙනවා කියලා රෙදි කඩාගෙන දුවන්න බෑ මෙතන.

කලින් වගේ පෙන්නන තැනට යෑමට බය තවම තියනවා වගේ. කමක් නෑ. ඔබ හොරෙන් පස්සේ ඒ දිහා එබිලා බලනවනේ. කලිනුත් ඒක වුනේ.


අර උඹ බලන්න කියලා දාන ඉස්ලාමය හා සම්බන්ධ අඩවිද ?? ඒවා වල කියන බොරැ ගැන මම පැහැදිලි කරා නේද ?? ජනගහන වර්ධනය ගැන හෙන කෙප්පයක් එක තැනක දාලා තිබ්බේ. ඔය බොරැ බේගල් site වල දේවල්ද අපිට බලන්න කියන්නේ. විහිලු කරන්නේ නැතුව අදාළ ප්‍රශ්නෙට පැහැදිලි නිරවුල් පිළිතුරැ දාන්න. වැල් වටාරම් එපා. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර එපා.
ඔබේ ඔළුගෙඩිය තුල අවුල් ජාලයක් වගේ හැම එකක්ම පටලවගෙන. මෙතන ඒවා මම දැම්මද? කිව්වේ වෙන ඒවා ගැන. උදා: www.answering-christianity.com

කෙප්පය දැම්මේ කවුද කියල ගිහින් බලන්න. ඒකත් ඔබේ මිලියන 10යේ කෙප්පය වගේ තමයි! :lol:

 
Last edited:
හොදයි අහපු ප්‍රශ්න වලට පිළිතුරැ තාම නෑ. කණගාටුවෙන් වුනත් නැවත ඉක්මණිනි Repeat කරන්න වෙයි. හරි ඊට කලින් මම මේ යකාට මෙහෙම අභියෝගයක් කලා.
ඔබේ ප්‍රශ්න සුපුරුදු ප්‍රශ්න set එකේ ඒවා. හැමෝම අහන්නේ ඒකෙන්. ඔබේ ඒව ඇතුළු වැඩිපුර ප්‍රශ්න වලටත් පැහැදිලි උත්තර සිංහලෙන් දීලා තියනවා. ලින්ක් දාලා තියනවා. කියවන්න. බැරිනම් නිකන් ඉන්න. Bubalus bubalis කෙනෙක් වෙනුවෙන් ආයේ type කරන්නේ නෑ. Abrogated verses ගැන පැහැදිලිවම දැම්මා. එය දැක්කේ නෑ වගේ ඉන්න. හදිසියේ ඔබට ඉංග්‍රීසිත් අමතක වෙලා වගේ.


අර උලමා ගොන් හරක් ටික දැන් හලාල් දීගෙන යනවනේ කෙළවරක් නැතුව. මේ ගොන් තඩියට තිබ්බ ලොකුම දෙයක් තමයි උන්ගේ වාර්ෂික ආදායම. මම කිව්වා මුන්ගේ වාර්ෂික ආදායම මම මිලියන 10 වැඩියෙන් හදලා පෙන්නනවා මූ දුන්න ගණන් හිලව්ම භාවිතා කරලා. හැබැයි මම ඒක නිකන් පෙන්නන්නේ නෑ මම අභියෝග කලා එහෙම පෙන්නුවොත් උඹ මෝඩ සහ අන්ත ජාතිවාදියෙක් බව පිළිගන්නවද කියලා නමුත් අදටත් ඒ අභියෝගය ගැන මතක් වෙනකොට මේ යකාට සුලු දිය පහවෙනවා. ඔන්න නැවත ඔප්පු කරා මේකා ගොන් තඩියෙක් බව.
ඔබ ඔච්චර කියවන්නෙ ඔබට එය ඔප්පු කරගන්න බැරි නිසා නේද? ඒක ඔබ ඔප්පු කලොත් ඉබේම මම මෝඩයෙක් බව ඔප්පු වෙනවනේ. ඔබේ මහ ලොකු "අභියෝගය" භාර ගත්තත් නැතත් වෙනසක් නෑනේ. මේ Bubalus bubalis මහත්තයට එච්චර පොඩි දෙයක්වත් තේරෙන්නේ නැද්ද?

(Bubalus bubalis යනු තමන්ගේම දක්ෂතාවයෙන් උපයා ගන්නා නම්බු නාමයකි. ගුග්ල් කරන්න).
 
Last edited:
ඊට පස්සේ මේ යකා අහලා තිබ්බා හලාල් බෙෘද්ධයින්ට කැපද අකැපද කියලා. මේ වගේ ගොන් හරකෙක්ට ඒ වගේම අන්ත ජාතිවාදියෙක්ට අහන්න පුලුවන්ද වෙනත් ආගමක මිනිස්සුන්ගෙන් උන්ගේ ජාතිවාදී චින්තනයේ (ඒක ආගමක් නෙවෙයි)‍ ගොන් නීති වෙනත් ආගමකට අදාළද කියලා ?? ඉතින් මූගේ කල්ක්‍රියාව ගැන අමුතුවෙන් කතා කල යුතු නෑ. එසේම ඒකට ඉතාම සරල පිළිතුරක් දීලා තියෙනවා
ඒ පිළිතුර බො.බ.සේ. කියපු එකේ repeat telecast එකක්. ඇහුවේ ඔබේ දහමට අනුව ඒකෙ පදනම මොකද්ද කියලයි. තාම උත්තරයක් නෑ. මේ කපේදී ලැබෙන්නෙත් නෑ. බො.බ.සේ. කලේ අලි බොරුවක්.
 

ගොන් තඩියෝ මේ Thread එක දාලා තියෙන භාෂාව මොකක්ද ?? ඒ භාශාවෙන් හැමෝටම කියවන්න පුලුවන් විදිහට අදාළ ප්‍රශ්නය quote කරලා සිංහලෙන් පිළිතුරැ දාන්න. මොකද මේක කියවන හැමෝම උඹ ගැන දැනගන්න ඕනේ. නිකන් copy paste කරාට වැඩක් නෑ. නැවත මේ Thread එක සිංහලෙන් යන Thread එකක් ඒකට පැහැදිලි සිංහල පිළිතුරැ දාන්න. Copy Paste කරනවනම් සිංහලෙන් කරන්න.
ඔව් ඉතින් ඔබට ඕන වෙලාවට ඉංග්‍රීසිත් අමතක වෙනවනේ. අනිත් අය ගැන ඔබ දුක් වෙන්න ඕනේ නෑ. ඔබ කියවන්න. ප්‍රශ්නෙ ඇත්තේ, එහෙම ඔබ කියෙව්වොත් ඔබේ ප්‍රශ්න වලට මම පිළිතුරු දුන්නේ නෑ කියල ඔබට කෑ ගහන්න බෑනේ. එතකොට ඔබේ repeat විගඩම ප්‍රදර්ශනය කරන්න බෑනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රදර්ශන අයිතිය ඔබ සතුයි. එනිසා, බය වෙන්නේ නැතුව දාපුවා කියවන්න. කියවල වෙලාව තිබ්බොත් ත්‍රිපිටකය ගැන දාපු ඒවලත් විමසුමක් දෙන්න. හැබැයි, එයට මේ කපේදී ඔබට වෙලාව ලැබෙයි කියා මට නම් සැකයි. :lol:
 
@Sanjeeme
අදාල ත්‍රෙඩ් වලදී ඔබට නිරුවත පෙන්නගන්න බැරිවුනාම අලුතින් ත්‍රෙඩ් ඇරලා, තමන් නාගත්ත තැන් cut කරලා හදපු summary පොඩ්ඩවල් ඔබට දාන්න වෙන තත්වයක් නේද? ඒ මදිවට ඔබේ පරණ විවාද ක්‍රමයත් ඔබට නැවත පටන් ගන්න වෙන තත්වයක් ඔබට උදා වෙලා වගේ. බුද්ධිය අමතා තර්කයක් ගොඩනගන්න බැරි අය පාවිච්චි කරන brake නැතුව ඔහේ කියවලා ඉඩ පුරවන ඔබේ විවාද ක්‍රමය නෝන්ඩි නිසා ටික කලක් ඔබ එය පාවිච්චි නොකර හිටියා. දැන් එය නැවත පටන් ගන්න වෙන තත්වයක් දක්වා ඔබ බංකොලොත්ද? එහෙම නැතිනම්, මේ serious අහන්නේ. කලින් brain specialist කෙනෙක් ගැන පුන පුනා කියපු ඔබ ඇත්තටම මානසික ලෙඩෙක්ද?
 

අනේ මහත්තයෝ මේ දන්න මගුලක් කියනවද ? පුජාවලිය කියන්නේ බුද්ධ දේශනාවක්ද? දන්නා මගුලක් කියපන් බන් .පුජාවලිය කියන්නේ බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින්
දඹදෙණිය යුගයේ ලියපු පොතක් . අනේ මහත්තයෝ තව ටික දවසකින් හඳේ හාවා ඉන්නවා කියලත් කියයි ජාතක කතාවක් අරගෙන.
ඔබල මේක කියයි කියල මම කලින්ම කිව්වා. එනිසා ඔබ මෙහෙම කිව්වට ස්තුතියි.

ඕන හරකෙකුට තේරෙනවා එකේ තිබ්බ ස්ත්‍රීන් දරුවන් වදන කාරණා මහා මෝඩ කතා බව. :lol:. ඔබ කියන එක අනුව මේක ලියපු බුද්ධපුත්‍ර හිමියන්ට මේක තේරිලා නෑ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් විසින් ලියපු පොතකත් "බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි" යැයි තිබේ. මෙහෙම දේවල් ලියන අය ගැන ප්‍රශ්න ටිකක් මතුවෙනවා.

1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?
2. ඔබලාගෙ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?
3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?
4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?
5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?
6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?
7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?
8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..

ආදී ප්‍රශ්න ගොඩයි. ඔබට මෙය සමතයක් කල හැකිද??? මේවා ලියපු අයට වඩා ඔබ බුද්ධිමත් බෞද්ධයෙක්ද?


එන පොට හොඳ නෑ වගේ තේරුනාම ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගත්ත නේද?:lol:. ඔබ නම් බුද්ධිමත් තමයි. හැබැයි ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔබ silent ද? දහම කියල ඔබල මේ කරන්නේ නාට්‍යයක් නොවේද? ඔබ කියන්නේ ජාතක කතා අතින් පයින් දාලා හදපු බොරු කියලද? පැහැදිලිව කියන්න බලමු.

 
ඔන්න මචන් අල්ලාහ්ගේ කාන්තාවන් පිලිබඳ ආකල්පය.
කාන්තාවන්ට ගනුදෙනු තේරෙන්නේ නෑ ලු. ඒගොල්ලෝ මොඩ ලු. කාන්තාව කෙතක් වගේ සලකන්ද ලු . තමන්ට අවශ්‍ය වෙලාවේ ගිහින් ඕනේ හැටියට හාන්ඩ කියලා තියෙන්නේ.

8296810.jpg


කාන්තාවන් දෙන්නෙක් සමානයි එක පිරිමියෙක් .හපොයි . උඹල උඹලගේ අම්මලා සහෝදරියෝ ගැනත් හිතන්නේ ඔහොමද බන්.

261859.jpg

මෙම subject එක ඇදගත්තට ටැන්ක්යු.

ඔබ පස්සේ අතින් වචන දාලා විකෘති අදහසක් දුන්නට හරියටම තියෙන්නේ මෙහෙමයි (quranexplorer.com, Dr.Mohsin)

They ask you concerning menstruation. Say: that is an Adha (a harmful thing for a husband to have a sexual intercourse with his wife while she is having her menses), therefore keep away from women during menses and go not unto them till they are purified (from menses and have taken a bath). And when they have purified themselves, then go in unto them as Allâh has ordained for you (go in unto them in any manner as long as it is in their vagina). Truly, Allâh loves those who turn unto Him in repentance and loves those who purify themselves (by taking a bath and cleaning and washing thoroughly their private parts, bodies, for their prayers). (222) Your wives are a tilth for you, so go to your tilth, when or how you will, and send (good deeds, or ask Allâh to bestow upon you pious offspring) for your ownselves beforehand. And fear Allâh, and know that you are to meet Him (in the Hereafter), and give good tidings to the believers (O Muhammad SAW). (223)

මෙය පහල වුනේ එකල සිටි අය නබිවරයාගෙන් මේ ගැන ප්‍රශ්න ඇසුවිට දුන් පිළිතුරු ලෙසය. Periods අවස්ථාවේදී ඔවුන් සමග එක්වීම තහනම්. නා පිරිසිදු වූ පසු පුළුවන්. ඊළඟ වාක්‍යයේ තියෙන්නේ ඒ සඳහා පසුපස (ගුද) මාර්ගය යොදාගන්න අනුමැතියක් නැති බව කියන්න කෙලින්ම එම වචන නොයොදා, ඒ බව කියන භාෂා විලාශයයි. "කමත" ("cultivation" සිදුවන තැන) උපහැරණයක් ලෙස යොදා ඇත්තේ ඒ බව අඟවන්නයි. මේවා තේරුම්ගන්න ටිකක් මොලයක් ඕනේ.


O you who believe! When you contract a debt for a fixed period, write it down. Let a scribe write it down in justice between you. Let not the scribe refuse to write as Allâh has taught him, so let him write. Let him (the debtor) who incurs the liability dictate, and he must fear Allâh, his Lord, and diminish not anything of what he owes. But if the debtor is of poor understanding, or weak, or is unable to dictate for himself, then let his guardian dictate in justice. And get two witnesses out of your own men. And if there are not two men (available), then a man and two women, such as you agree for witnesses, so that if one of them (two women) errs, the other can remind her. And the witnesses should not refuse when they are called (for evidence). You should not become weary to write it (your contract), whether it be small or big, for its fixed term, that is more just with Allâh; more solid as evidence, and more convenient to prevent doubts among yourselves, save when it is a present trade which you carry out on the spot among yourselves, then there is no sin on you if you do not write it down. But take witnesses whenever you make a commercial contract. Let neither scribe nor witness suffer any harm, but if you do (such harm), it would be wickedness in you. So be afraid of Allah; and Allah teaches you. And Allah is the All-Knower of everything. (282)

මේකෙන් කියන්නේ fixed කාලයකට ණය ගැනීමකදී කල යුතු දේ ගැනයි. එය ලිඛිතව සටහන් කරන ලෙස කියනවා. පිරිමින් දෙදෙනෙක් සාක්ෂි ලෙස ගන්න ලෙස කියනවා. එලෙස නැතිනම් පිරිමි කෙනෙක් හා ගැහැණු දෙදෙනෙක් සාක්ෂි ලෙස ගන්න කියනවා. ඔබ කියන්නේ මෙමගින් ගැහැණුන්ගේ තත්වය පහත් කල බවයි. ඒත් මෙතැන එහෙම සඳහනක් නෑ. එහෙම ගන්න හේතුව පැහැදිලිව කියල තියනවා. (ඔබ දාපු එකේ කාන්තාවන්ට ගනුදෙනු නොදැනීම ඇත්තේ වරහන් ඇතුලේ. එය පරිවර්තකයාගේ මතය පමණයි. කුරාන් වාක්‍යයේ එහෙම නෑ). එනම්, එක් කෙනෙකුට මේ ගනුදෙනුව සම්බන්ධයෙන් යම් අමතක වීමක් වුනොත් අනිත් කෙනා විසින් එය මතක් කිරීමටය. එහි අදහස ගැනුන්ගේ මතකය අඩු බවද? එහෙම කියල නෑ. දන්න දේ තමයි ගැහැණුන්ගේ ජිවිතයේ cyclic වෙනස්කම් සිදුවන සිද්ධි තිබීම. එනම්, මාස් ශුද්ධිය, pregnancy, childbirth, breastfeeding, ආදිය. මේ අවස්ථාවන් වලදී ඒ අයගේ මානසික තත්වයේ වෙනස්වීම් සිදුවීම හැමෝම දන්නා කරුණක්. එසේ අදාල කාර්යයන්ට සිත යොමු වීමේදී කොහේදෝ තියන ගනුදෙනුවක් ගැන අමතක වීම වැරැද්දක් නොවේ. සවභාවිකයි. එවිට අනික් කෙනා මගින් එය මතක් කර දීමක් සිදුවීම උදව්වක්. එනිසා, මෙලෙස ගැහැණු දෙදෙනෙක් සාක්ෂි ලෙස තැබීම ඒ අයට කරන අගෞරවයක් නොව පහසුවක් හා උදව්වක්.



ඔබ කාන්තාවන් ගැන ආකල්පය පෙන්නන්න ලොකුවට මේවා දැම්මට ඔබේ දහමේ මේ ගැන ඇත්තේ මොනවාද කියා ඔබ දන්නේ නෑ වගේ. කෙනෙක් මට ඉගැන්නුවා මෙය හරියට තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමක් කියා. එහෙම හරිද බලන්න. :lol:

නිකන් කියවන්න.



ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??


මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!! :lol::lol:


භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.


ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!


ඔන්න කියයි මේවා ත්‍රිපිටකයේ නෙමෙයි කියා. මේවා ලියන බෞද්ධයෝ උඩ බලාගෙන බොරු ලියන්න ඒ අයට පිස්සුද? ඕව කියල ඔබට මෙයින් නොමග යවන්න අමාරුයි. දැන් ඔබ අනුන්ගේ ඇහේ පොල්කෙඳි හොයන එක නවත්තලා තමන්ගේ පොල්පරාල ගැන බලාගන්න. මේ ත්‍රෙඩ් එක ඇරපු කෙනා පොල් පරාල ගැන හොඳින් දන්නවා. ප්‍රශ්නයක් තියනවනම් එයාට කතා කරන්න. :lol::lol:
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    එසේ හජ් අවස්ථාවේදී බෙදා දෙන මස්, සමහර දුෂ්කර සහ කටුක රටවල්වල මිනිසුන්ගේ මුළු අවුරුද්ද පුරාම (වේලා තැබීමෙන්) කෑමක් ලෙස ගැනීම බඩගින්න නිවීමට හේතුවකුත් වෙනවා. ඔබට මෙය අකමැතිනම් මට කල හැකි දෙයක් නෑ. හැබැයි ඔබලාගේ ඇත්තේ අනික් අය සතුන් මරලා අපායේ යනකන් ඉඳලා සද්ද නැතුව ඒ මස් කාලා, පස්සේ භාවනා කරන එක නේද? එවැනි කටුක රටක බෞද්ධයෙක් හිටියනම් ඒ අයට මස් දෙන්න කියල සතුන් මරල අපායට යන්න වෙනම සෙට් එකක් ඉන්න ඕනේ. නැතිනම් ආගම මාරු කරන්න ඕනේ. නැතිනම් ඉතින් බඩගින්නේ ඉඳලා සියදිවි නසාගන්න තමයි වෙන්නේ. කතාව ඔච්චරයි.

    අනේ අනම්මනම් මහත්තයෝ ඔයාට තේරෙන තරම තමයි ඕක . දැන් එතකොට සත්ව හිංසාව නොකරනු ,ප්‍රාණ ඝාතයෙන් වලකිනු කියපු බුදුන් වහන්සේද යහපත් නැත්නම් සතාගේ බෙල්ල මෙහෙම කපන්ඩ , සතුරෝ මරන්ඩ , කාන්තාවන් කුඹුරක් කියලා හිතන්ඩ කියපු නබි ද යහපත් කියන එක ඕනේ එකෙකුට තේරෙනවා උඹලා වගේ brainwash වෙච්ච එවුන්ට ඇරෙන්ඩ .
    උඹ කියන විදිහට අනුන් මරණ මස කන එක වැරදි නම් තමන්ම මරාගෙන කන එකයි 8 වසරේ පොඩි එකාගේ පොතටත් මරණ විදිහ දාගෙන ඉන්න එක කොච්චර වැරදි ද කියන එකත් ඕනේ එකෙකුට තේරෙනවා අර මම කිව්ව එවුන්ට ඇරෙන්ඩ.මෙහෙමනේ මචන් කාන්තාරේ සත්ව පාලනේ කරගෙන හිටපු නබි ඊට වඩා දෙයක් කිව්වොත් තමයි අවුල.
     
    අනේ අනම්මනම් මහත්තයෝ ඔයාට තේරෙන තරම තමයි ඕක . දැන් එතකොට සත්ව හිංසාව නොකරනු ,ප්‍රාණ ඝාතයෙන් වලකිනු කියපු බුදුන් වහන්සේද යහපත් නැත්නම් සතාගේ බෙල්ල මෙහෙම කපන්ඩ , සතුරෝ මරන්ඩ , කාන්තාවන් කුඹුරක් කියලා හිතන්ඩ කියපු නබි ද යහපත් කියන එක ඕනේ එකෙකුට තේරෙනවා උඹලා වගේ brainwash වෙච්ච එවුන්ට ඇරෙන්ඩ .
    උඹ කියන විදිහට අනුන් මරණ මස කන එක වැරදි නම් තමන්ම මරාගෙන කන එකයි 8 වසරේ පොඩි එකාගේ පොතටත් මරණ විදිහ දාගෙන ඉන්න එක කොච්චර වැරදි ද කියන එකත් ඕනේ එකෙකුට තේරෙනවා අර මම කිව්ව එවුන්ට ඇරෙන්ඩ.මෙහෙමනේ මචන් කාන්තාරේ සත්ව පාලනේ කරගෙන හිටපු නබි ඊට වඩා දෙයක් කිව්වොත් තමයි අවුල.
    ඔහොම කියා කියා සුදනෙක් වගේ, අනුන් පව් පුරවාගෙන මරපු සතුන්ගේ මස් සද්ද නැතුව කාලා, භාවනා කරලා නිවන් යන එකනේ ඔබලට උගන්වා ඇත්තේ. ඒ එක්කම ඔබේ දහමේ ස්ත්‍රීන් ගැන කියා ඇති දේ ගැනත් විමසුමක් දෙන්න.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔහොම කියා කියා සුදනෙක් වගේ, අනුන් පව් පුරවාගෙන මරපු සතුන්ගේ මස් සද්ද නැතුව කාලා, භාවනා කරලා නිවන් යන එකනේ ඔබලට උගන්වා ඇත්තේ. ඒ එක්කම ඔබේ දහමේ ස්ත්‍රීන් ගැන කියා ඇති දේ ගැනත් විමසුමක් දෙන්න.

    ඔය කිව්වේ . දැන් එතාකොට ඒක වැරදියි කියමුකෝ මොහොතකට .එතාකොට උඹල මරල කන එක .... ඒ මදිවට තව උගන්වන එක . දෙවියන්ට කැප කරන එක ... ඒවා ගැන කවර කතාද ?
    අනේ මහත්තයෝ කාන්තාව ගැන මුස්ලිම් එකෙක් එක්ක කතා කරන්ඩ මොනවද තියෙන්නේ. අපරාදේ වෙලාව.
    කමක් නෑ ඔයාට දැනගන්ඩ ඕනෙම නම් කියන්නම්.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න ඔය ගොල්ලන්ගේ කාන්තාවන් ගැන ආකල්පය මේ තියෙන්නේ . තව ඕනේ නම් Not Without My Daughter පොතත් කියවලා බලන්ඩ. එපා එපා ඉස්සෙල්ල කුරානේ කියවලා බලන්ඩ එක ඔක්කොටම වඩා හොඳයි.


    10. A husband has sex with his wife, as a plow goes into a field.
    The Quran in Sura (Chapter) 2:223 says:
    Your women are your fields, so go into your fields whichever way you like . . . . (MAS Abdel Haleem, The Qur’an, Oxford UP, 2004)
    9. Husbands are a degree above their wives.
    The Quran in Sura 2:228 says:
    . . . Wives have the same rights as the husbands have on them in accordance with the generally known principles. Of course, men are a degree above them in status . . . (Sayyid Abul A’La Maududi, The Meaning of the Qur’an, vol. 1, p. 165)
    8. A male gets a double share of the inheritance over that of a female.
    The Quran in Sura 4:11 says:
    The share of the male shall be twice that of a female . . . . (Maududi, vol. 1, p. 311)
    7. A woman’s testimony counts half of a man’s testimony.
    The Quran in Sura 2:282 says:
    And let two men from among you bear witness to all such documents [contracts of loans without interest]. But if two men be not available, there should be one man and two women to bear witness so that if one of the women forgets (anything), the other may remind her. (Maududi, vol. 1, p. 205).
    6. A wife may remarry her ex—husband if and only if she marries another man and then this second man divorces her.
    The Quran in Sura 2:230 says:
    And if the husband divorces his wife (for the third time), she shall not remain his lawful wife after this (absolute) divorce, unless she marries another husband and the second husband divorces her. [In that case] there is no harm if they [the first couple] remarry . . . . (Maududi, vol. 1, p. 165)
    5. Slave—girls are sexual property for their male owners.
    The Quran in Sura 4:24 says:
    And forbidden to you are wedded wives of other people except those who have fallen in your hands [as prisoners of war] . . . (Maududi, vol. 1, p. 319).
    4. A man may be polygamous with up to four wives.
    The Quran in Sura 4:3 says:
    And if you be apprehensive that you will not be able to do justice to the orphans, you may marry two or three or four women whom you choose. But if you apprehend that you might not be able to do justice to them, then marry only one wife, or marry those who have fallen in your possession. (Maududi, vol. 1, p. 305)
    3. A husband may simply get rid of one of his undesirable wives.
    The Quran in Sura 4:129 says:
    It is not within your power to be perfectly equitable in your treatment with all your wives, even if you wish to be so; therefore, [in order to satisfy the dictates of Divine Law] do not lean towards one wife so as to leave the other in a state of suspense. (Maududi, vol. 1, p. 381)
    2. Husbands may hit their wives even if the husbands merely fear highhandedness in their wives (quite apart from whether they actually are highhanded).
    The Quran in Sura 4:34 says:
    4:34 . . . If you fear highhandedness from your wives, remind them [of the teaching of God], then ignore them when you go to bed, then hit them. If they obey you, you have no right to act against them. God is most high and great. (Haleem, emphasis added)
    1. Mature men are allowed to marry prepubescent girls.
    The Quran in Sura 65:1, 4 says:
    65:1 O Prophet, when you [and the believers] divorce women, divorce them for their prescribed waiting—period and count the waiting—period accurately . . . 4 And if you are in doubt about those of your women who have despaired of menstruation, (you should know that) their waiting period is three months, and the same applies to those who have not menstruated as yet. As for pregnant women, their period ends when they have delivered their burden. (Maududi, vol. 5, pp. 599 and 617, emphasis added)
     
    ඔය කිව්වේ . දැන් එතාකොට ඒක වැරදියි කියමුකෝ මොහොතකට .එතාකොට උඹල මරල කන එක .... ඒ මදිවට තව උගන්වන එක . දෙවියන්ට කැප කරන එක ... ඒවා ගැන කවර කතාද ?
    අනේ මහත්තයෝ කාන්තාව ගැන මුස්ලිම් එකෙක් එක්ක කතා කරන්ඩ මොනවද තියෙන්නේ. අපරාදේ වෙලාව.
    කමක් නෑ ඔයාට දැනගන්ඩ ඕනෙම නම් කියන්නම්.
    අනුන් සතුන් මරලා අපායට යනකම් ඉඳලා ඔබල මස් කන එක නම් බොහොම හොඳයි!!

    දෙවියන්ට කැප කරන එකක් ගැන අපේ දහමේ නෑ කිව්වට පස්සෙත් මොකෝ බං මේ ඒකම කියවන්නේ? කාන්තාව ගැන ඔබේ දහමේ තියන දෙවල් දැකල ඔබේ ඔළුව අවුල් වුනාද? :lol:.

    ඔබට අනික් අය ලියපුවා බොරුවට හරි වෙනස් කරල පෙන්නන්න පුළුවන් වුනාට කර්මය වෙනස් කරන්න පුලුවන්ද? ඔබේ දහමට අනුව ස්ත්‍රීත්වය කියන්නේ කර්මයෙන් ලබා දෙන දඬුවමක්නේ!!:D:D
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කලින් වගේ පෙන්නන තැනට යෑමට බය තවම තියනවා වගේ. කමක් නෑ. ඔබ හොරෙන් පස්සේ ඒ දිහා එබිලා බලනවනේ. කලිනුත් ඒක වුනේ.
    මෙතන අනන් මනන් බයිලා නෑ. ප්‍රශ්නේ Quote කලා උත්තර දෙන්න. එච්චරයි. අතනින් බලන්න මෙතනින් බලන්න බෑ. උඹේ ඒ බයිලා තියාගනින් වෙන Thread වල. මෙතන නිවැරදි පිළිතුරැ නැත්තම් නැවත ප්‍රශ්න හැම තැනම Repeat වෙයි.

    ඔබේ ඔළුගෙඩිය තුල අවුල් ජාලයක් වගේ හැම එකක්ම පටලවගෙන. මෙතන ඒවා මම දැම්මද? කිව්වේ වෙන ඒවා ගැන. උදා: www.answering-christianity.com


    ආ දැන් කියන්නේ වෙන ඒවා ගැනද ??? ඇයි කලින් කියපුවා දැන් වැඩක් නැද්ද ?? ඒවා බොරැ කියලා පිළිගන්නවද ???


    නැවත ගිහින් බැලිලි නෑ. මෙතන ප්‍රශ්නයට අදාළ දේ Quote කලා දැම්මා. එච්චරයි. මිලියන 10 කියන්නේ අභියෝගයක් ඒක පිළිගන්න කොන්දක් තියෙනවද ??? තියෙනවනම් දැන් පෙන්නනවා මිලියන 10 ට ව‍ඩා.



    ඒ වගේම අර උඹ බුදු දහම ගැන උඹ අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරැ ලැබුනත් නැවත නැවත Repeat කරන උ‍ඹේ මන්ද බුද්ධික භාවය අපි ලග නෑ. ප්‍රශ්නේ ඇහුවා නිවැරදි සහ පැහැදිලි පිළිතුර ලැබුනනම් එච්චරයි. නැවත Repeat කිරීමක් නෑ.
     
    10. A husband has sex with his wife, as a plow goes into a field.
    The Quran in Sura (Chapter) 2:223 says:
    Your women are your fields, so go into your fields whichever way you like . . . . (MAS Abdel Haleem, The Qur’an, Oxford UP, 2004)
    :lol: :lol: ඔබේ ඔලුව කොච්චර අවුල් වෙලාද කියල පේනවා. මම දැන් ටිකකට කලින් ඔබේ විකෘති අරුත වැරදි බව පෙන්නලා පැහැදිලිව හරි අරුත දාපු එකම ආයෙත් මෙතන දාලා.:lol:. ඔබලාගේ කෙරුවාව ඔච්චර තමයි. ඔහේ copy/paste කරනවා. ඒකෙ ඇත්තේ මොනවාදැයි දන්නෙත් නෑ. මේ වගේම අනික්වත් විකෘති කරපු අදහස් එනලෙස cut කරලා දාපු වාක්‍ය කෑලි තමයි. ඕව ගැන හරි අරුත පෙන්නුවත් ඔබලට නැවත කල හැක්කේ මේ list එක නැවත repeat කිරීම හැර වෙන කුමක්ද? :lol:.

    මගේ දහම ගැන ඔබ මනාව පෙන්වල දුන්නනේ. ඉතින් ඔබේ දහමේ ස්ත්‍රීන් ගැන කියා තිබෙන, ඔබේ ඔලුව අවුල් කරන්නට සමත් වූ දේවල් ගැන විමසුමක් දෙන්නකෝ. :lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනුන් සතුන් මරලා අපායට යනකම් ඉඳලා ඔබල මස් කන එක නම් බොහොම හොඳයි!!

    දෙවියන්ට කැප කරන එකක් ගැන අපේ දහමේ නෑ කිව්වට පස්සෙත් මොකෝ බං මේ ඒකම කියවන්නේ? කාන්තාව ගැන ඔබේ දහමේ තියන දෙවල් දැකල ඔබේ ඔළුව අවුල් වුනාද? :lol:.

    ඔබට අනික් අය ලියපුවා බොරුවට හරි වෙනස් කරල පෙන්නන්න පුළුවන් වුනාට කර්මය වෙනස් කරන්න පුලුවන්ද? ඔබේ දහමට අනුව ස්ත්‍රීත්වය කියන්නේ කර්මයෙන් ලබා දෙන දඬුවමක්නේ!!:D:D

    මෙහෙමයි උඹට මේ කියන එකට උත්තර දීපන් වටේ යන්නේ නැතුව ඔව් ද නැද්ද කියල කියපන්.
    ප්‍රශ්නය - අනුන් මරණ ලද සතෙක් කෑම වරදක් නම් කුඩා දරුවන්ට පවා සතුන් මරණා ක්‍රමය කියාදෙමින් දෙවියන් විසින් සතුන් මරණ හැටි මෙන්ම සතුරන් මරා දැමීමට කියාදෙන එක ඊටත් වඩා වරදක් බව පිළිගන්නවද ?
    පිළිතුරු -
    1.ඔව් .
    2.නැහැ .



    කොහෙද බන් කැප කරන්නැත්තේ .උඹලගේ අර මගුල් උත්සවේ දවසේ එක පවුලක් එළුවෝ එකයි නැත්නම් පවුල් 5ක් එකතුවෙලා හරක් එකයි කැප නෙමෙයිද කොරන්නේ. අහවල් එකද ?
    මචං ඉස්සෙල්ල මම අර පෙන්නපු points 10 ට උත්තර දීල හිටපන් . ඊට පස්සේ මම උඹ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නෙම්. උඹ ලිස්සල යන්ඩ දක්ෂයි වගේ .
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබේ ප්‍රශ්න සුපුරුදු ප්‍රශ්න set එකේ ඒවා. හැමෝම අහන්නේ ඒකෙන්. ඔබේ ඒව ඇතුළු වැඩිපුර ප්‍රශ්න වලටත් පැහැදිලි උත්තර සිංහලෙන් දීලා තියනවා. ලින්ක් දාලා තියනවා. කියවන්න. බැරිනම් නිකන් ඉන්න. Bubalus bubalis කෙනෙක් වෙනුවෙන් ආයේ type කරන්නේ නෑ. Abrogated verses ගැන පැහැදිලිවම දැම්මා. එය දැක්කේ නෑ වගේ ඉන්න. හදිසියේ ඔබට ඉංග්‍රීසිත් අමතක වෙලා වගේ.

    සුපුරැදු ප්‍රශ්න වගේම නුපුරැදු ප්‍රශ්නත් තියෙනවා බලපං හොදට. ප්‍රශ්න මගහරින්න බෑ. සුපුරැදු ප්‍රශ්න වලටත් කොහේදිවත් පිළිතුරැ ලැබිලා නෑ. පිළිතුරැ දීලා තියෙනවනම් ඒ පිළිතුරැ මෙතන quote කරන්න. නැත්තම් උඹේ බයිලා වලට ඉඩක් නෑ. පිළිතුරැ දීලා තියෙනවා කියලා හරකෙක් වගේ පැනලා යන්න බෑ. Link බයිලා හරියන්නේ නෑ. අදාළ පිළිතුර අරගෙන ප්‍රශ්නෙට quote කරන්න.

    ඔබ ඔච්චර කියවන්නෙ ඔබට එය ඔප්පු කරගන්න බැරි නිසා නේද? ඒක ඔබ ඔප්පු කලොත් ඉබේම මම මෝඩයෙක් බව ඔප්පු වෙනවනේ. ඔබේ මහ ලොකු "අභියෝගය" භාර ගත්තත් නැතත් වෙනසක් නෑනේ. මේ Bubalus bubalis මහත්තයට එච්චර පොඩි දෙයක්වත් තේරෙන්නේ නැද්ද?

    මන්ද බුද්ධික මොළයක තරම. ඔය මොලේ ගැන හොදටම අපිට දැනගන්න පුලුවන් මේ Thread එකෙන් ඉස්සරහට. මම මෙච්චර ඒ ගැන සදහන් කරන්නේ ඒක කරලා පෙන්නන්න පුලුවන් නිසා. උඹ ඔච්චර තප්පුලන්නේ ඒ අභියෝගය බාර ගන්න කොන්දක් නැති නිසා. තේරැණාද ගොන් තඩියෝ.



    (Bubalus bubalis යනු තමන්ගේම දක්ෂතාවයෙන් උපයා ගන්නා නම්බු නාමයකි. ගුග්ල් කරන්න).[/COLOR][/SIZE][/QUOTE]

    පහත තියෙන්නේ අමාරැවෙන් ‍සොයා ගත් උඹේ සිරස සහිත ජායාරෑපයකි. දැනුම් දීමයි : මෙය ගූගල් කිරීමෙන් සොය ගත නොහැක :lol::lol::lol:

    0-Bull-cartoon.jpg
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒ පිළිතුර බො.බ.සේ. කියපු එකේ repeat telecast එකක්. ඇහුවේ ඔබේ දහමට අනුව ඒකෙ පදනම මොකද්ද කියලයි. තාම උත්තරයක් නෑ. මේ කපේදී ලැබෙන්නෙත් නෑ. බො.බ.සේ. කලේ අලි බොරුවක්.

    අනේ බොදු බල සේනා මේ ගොන් තඩියට කරපු විපතක මහත. බොදු බල සේනා කිව්ව ගමන් මේ හරකගේ තුන් දොස් කිපෙන්න පටන් ගන්නවා. අන්න මේ සැරේ ලංකාදීපය අරන් කියවපං. බොදු බල සේනා එක්ක එකතු වෙච්ච මුස්ලිම් මිනිස්සු හලාල් සහ අර ජාතිවාදී උලමා ගැන කියන කතා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව කියන කතා ගිහින් බලපං.
     

    මෙහෙමයි උඹට මේ කියන එකට උත්තර දීපන් වටේ යන්නේ නැතුව ඔව් ද නැද්ද කියල කියපන්.
    ප්‍රශ්නය - අනුන් මරණ ලද සතෙක් කෑම වරදක් නම් කුඩා දරුවන්ට පවා සතුන් මරණා ක්‍රමය කියාදෙමින් දෙවියන් විසින් සතුන් මරණ හැටි මෙන්ම සතුරන් මරා දැමීමට කියාදෙන එක ඊටත් වඩා වරදක් බව පිළිගන්නවද ?
    පිළිතුරු -
    1.ඔව් .
    2.නැහැ .



    කොහෙද බන් කැප කරන්නැත්තේ .උඹලගේ අර මගුල් උත්සවේ දවසේ එක පවුලක් එළුවෝ එකයි නැත්නම් පවුල් 5ක් එකතුවෙලා හරක් එකයි කැප නෙමෙයිද කොරන්නේ. අහවල් එකද ?
    මචං ඉස්සෙල්ල මම අර පෙන්නපු points 10 ට උත්තර දීල හිටපන් . ඊට පස්සේ මම උඹ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නෙම්. උඹ ලිස්සල යන්ඩ දක්ෂයි වගේ .
    ඔබලා ඔහොම කිව්වට LTTE එක මරන්න වුනානේ. නැතිනම් ඔබලාට ඒ අයගෙන්ම හොඳට ලැබිලා කෙලින්ම නිවන් යන්න තිබුනා!

    නිකන් බොරු තර්ක ගෙනත් නොමග යවන්න අමාරුයි. ස්ත්‍රීන් ගැන ඇදගත්තෙ ඔබනේ. ඔබේ දහමේ ඒ ගැන කියා ඇති දේ ගැන විමසුමක් දෙන්න. දැන් ඔලුව අවුල් නම් පස්සෙ හරි දෙන්න.:lol:

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113


    ඔබලා ඔහොම කිව්වට LTTE එක මරන්න වුනානේ. නැතිනම් ඔබලාට ඒ අයගෙන්ම හොඳට ලැබිලා කෙලින්ම නිවන් යන්න තිබුනා!

    නිකන් බොරු තර්ක ගෙනත් නොමග යවන්න අමාරුයි. ස්ත්‍රීන් ගැන ඇදගත්තෙ ඔබනේ. ඔබේ දහමේ ඒ ගැන කියා ඇති දේ ගැන විමසුමක් දෙන්න. දැන් ඔලුව අවුල් නම් පස්සෙ හරි දෙන්න.:lol:

    යන්නේ කොහෙද මල්ලේ හරක් මස්!

    අය්යෝ ඇහුවේ ඕක නෙමෙයි නේ . නැවතත් ප්‍රශ්නේ අහන්නම් .


    ප්‍රශ්නය - අනුන් මරණ ලද සතෙක් කෑම වරදක් නම් කුඩා දරුවන්ට පවා සතුන් මරණා ක්‍රමය කියාදෙමින් දෙවියන් විසින් සතුන් මරණ හැටි මෙන්ම සතුරන් මරා දැමීමට කියාදෙන එක ඊටත් වඩා වරදක් බව පිළිගන්නවද ?
    පිළිතුරු -
    1.ඔව් .
    2.නැහැ .

    :P