anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    (From quranexplorer.com, Dr.Mohsin's worldwide accepted translation):

    And (remember) when Mûsa (Moses) said to his people: "Verily, Allâh commands you that you slaughter a cow." They said, "Do you make fun of us?" He said, "I take Allâh's Refuge from being among Al-Jâhilûn (the ignorants or the foolish)." (67) They said, "Call upon your Lord for us that He may make plain to us what it is!" He said, "He says, 'Verily, it is a cow neither too old nor too young, but (it is) between the two conditions', so do what you are commanded." (68) They said, "Call upon your Lord for us to make plain to us its colour." He said, "He says, 'It is a yellow cow, bright in its colour, pleasing to the beholders.' " (69) They said, "Call upon your Lord for us to make plain to us what it is. Verily to us all cows are alike, And surely, if Allâh wills, we will be guided." (70) He [Mûsa (Moses)] said, "He says, 'It is a cow neither trained to till the soil nor water the fields, sound, having no other colour except bright yellow.' " They said, "Now you have brought the truth." So they slaughtered it though they were near to not doing it. (71)

    මේකෙන් කියන්නේ එම සමුහයට යමක් අණ කල විට ඔවුන් එය නොකිරීමේ අටියෙන් හාරමින් ප්‍රශ්න ඇසීම ගැනය. ඔබට ප්‍රශ්නය සතා මරන්න කීම ගැන වෙන්නැති. එහෙම සතෙක් මැරුවනම් එය අනික් අය අතර, දුප්පතුන් අතර බෙදා දීම සිදුවේ. දෙවියන්ට කැප කිරීමක් වැනි දෙයක් නැත. දෙවියන්ට එහෙම අවශ්‍යතාවයක් නැත.

    එසේ හජ් අවස්ථාවේදී බෙදා දෙන මස්, සමහර දුෂ්කර සහ කටුක රටවල්වල මිනිසුන්ගේ මුළු අවුරුද්ද පුරාම (වේලා තැබීමෙන්) කෑමක් ලෙස ගැනීම බඩගින්න නිවීමට හේතුවකුත් වෙනවා. ඔබට මෙය අකමැතිනම් මට කල හැකි දෙයක් නෑ. හැබැයි ඔබලාගේ ඇත්තේ අනික් අය සතුන් මරලා අපායේ යනකන් ඉඳලා සද්ද නැතුව ඒ මස් කාලා, පස්සේ භාවනා කරන එක නේද? එවැනි කටුක රටක බෞද්ධයෙක් හිටියනම් ඒ අයට මස් දෙන්න කියල සතුන් මරල අපායට යන්න වෙනම සෙට් එකක් ඉන්න ඕනේ. නැතිනම් ආගම මාරු කරන්න ඕනේ. නැතිනම් ඉතින් බඩගින්නේ ඉඳලා සියදිවි නසාගන්න තමයි වෙන්නේ. කතාව ඔච්චරයි.

    මරනවා මරනවා කොහේ බැලුවත් මරනවා. මට වෙලාවකට හිතෙනවා ඔය පොත ලියන්න ඇත්තේ මස් වැද්දෙක්ද කියලත්. ඒ මාර්ගයේම යන අනිත් පෝතකයෝ ටික දැන් මරාගෙන මරාගෙන යනවා.

    එහෙ බැලුවත් මස්
    මෙහෙ බැලුවත් මස්
     

    යන්නේ කොහෙද මල්ලේ හරක් මස්!

    අය්යෝ ඇහුවේ ඕක නෙමෙයි නේ . නැවතත් ප්‍රශ්නේ අහන්නම් .


    ප්‍රශ්නය - අනුන් මරණ ලද සතෙක් කෑම වරදක් නම් කුඩා දරුවන්ට පවා සතුන් මරණා ක්‍රමය කියාදෙමින් දෙවියන් විසින් සතුන් මරණ හැටි මෙන්ම සතුරන් මරා දැමීමට කියාදෙන එක ඊටත් වඩා වරදක් බව පිළිගන්නවද ?
    පිළිතුරු -
    1.ඔව් .
    2.නැහැ .

    :P

    අනුන් මැරූ සතුන්ගේ මස් සුදනෙක් වගේ කෑම වරදක් නොවේ. උපක්‍රමයක්! :lol:

    ලිස්සන්නෙ නැතුව ඔබේ දහමේ ස්ත්‍රීන්ට දී ඇති "ගෞරවය" ගැන විමසුමක් දෙන්නකෝ ඉතින්. ඔබත් අකුසල් කරන්නෙ, බොරු කියන්නෙ එහෙම පරෙස්සමෙන්. ඔබත් ස්ත්‍රියක් වී ඉපදිය හැකියි!!! :lol::lol:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    ඔව් ඉතින් ඔබට ඕන වෙලාවට ඉංග්‍රීසිත් අමතක වෙනවනේ. අනිත් අය ගැන ඔබ දුක් වෙන්න ඕනේ නෑ. ඔබ කියවන්න. ප්‍රශ්නෙ ඇත්තේ, එහෙම ඔබ කියෙව්වොත් ඔබේ ප්‍රශ්න වලට මම පිළිතුරු දුන්නේ නෑ කියල ඔබට කෑ ගහන්න බෑනේ. එතකොට ඔබේ repeat විගඩම ප්‍රදර්ශනය කරන්න බෑනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රදර්ශන අයිතිය ඔබ සතුයි. එනිසා, බය වෙන්නේ නැතුව දාපුවා කියවන්න. කියවල වෙලාව තිබ්බොත් ත්‍රිපිටකය ගැන දාපු ඒවලත් විමසුමක් දෙන්න. හැබැයි, එයට මේ කපේදී ඔබට වෙලාව ලැබෙයි කියා මට නම් සැකයි. :lol:

    නෑ නෑ මට විතරක් නෙවෙයි Thread එකේ Topic එක දැක්කනේ උඹේ නිරැවත හැමෝටම ‍හෙලි කිරීම තමයි අරමුණ. ඉතින් හැමෝම උඔ උම්බෑ උම්බෑ කියන හැටි බලන්න ඕනේනෙ. ඉංග්‍රීසියෙන් උම්බෑ කියන්න එපා සිංහලෙන්ම උම්බෑ කියපංකෝ. ඉංග්‍රීසි දාපන් කමක් නෑ ඒ එක්කම සිංහල තේරැමත් පැහැදිලි කරපන්. ත්‍රිපිටකය ගැන දැම්මේ උඹනේ කලින්ම දැන් කුරාණය ගැන උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටපන්.

    මහ ලොකුවට තප්පුලනවනේ උඹ මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා. ඉතින් බය නැතුව ඒ උත්තර ප්‍රශ්නෙත් එක්ක quote කරලා මෙතන දාන්න. නිකන් අතන තියෙනවා මෙතන තියෙනවා කියන්න එපා. උත්තර දීලා තියෙනවනම් තවත් ලේසිනේ ඒ උත්තරය උඹට සුපුරැදු විදිහට copy paste කරපන්. එච්චරයි. අනන් මනන් බයිලා ගහලා පැනලා යන්න බෑ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අදාල ත්‍රෙඩ් වලදී ඔබට නිරුවත පෙන්නගන්න බැරිවුනාම අලුතින් ත්‍රෙඩ් ඇරලා, තමන් නාගත්ත තැන් cut කරලා හදපු summary පොඩ්ඩවල් ඔබට දාන්න වෙන තත්වයක් නේද?

    මගේ නිරැවත පෙන්නන්න මම නිරැවත් වෙලා නෑනේ. උඹෙයි මගෙයි වෙනස තමයි මම දන්නවා මම ඉන්නේ කොහෙද කියලා නමුත් උඹේ රෙදි ගැලවිලා හෙලුවෙන් ඉදගෙනත් සුලු දිය පහවෙද්දිත් අහනවා ගදක් එනවා කොහෙන්ද දන්නේ නෑ කියලා. අනික මම නාගත්තනං මම ඒවා නැවත මෙතන දානවද ?? විහිලු කරන්න එපා ගොන් වහන්සේ. ඔය තියෙන්නේ උඹේ රෙදි ගැලවිච්ච තැන්. උඹ කොයි තරම් නිරැවත් වුනාද කිව්වොත් අන්තිමේදි key board එකක් නැතුව හිගා කෑවා මතකද ??:lol::lol:

    ඒ මදිවට ඔබේ පරණ විවාද ක්‍රමයත් ඔබට නැවත පටන් ගන්න වෙන තත්වයක් ඔබට උදා වෙලා වගේ. බුද්ධිය අමතා තර්කයක් ගොඩනගන්න බැරි අය පාවිච්චි කරන brake නැතුව ඔහේ කියවලා ඉඩ පුරවන ඔබේ විවාද ක්‍රමය නෝන්ඩි නිසා ටික කලක් ඔබ එය පාවිච්චි නොකර හිටියා.

    ඔබේ බුද්ධිය ගැන ඔබ මෙන්න මෙහෙම කිව්වා එක තැනක "ඔව් මම ගොන් තඩියෙක්" ඉතින් බුද්ධිය ගැන කුමන කතාද ?? උඹට බුද්ධිය අමතන්න බුද්ධියක් තියෙන්න එපායැ. උඹ මන්ද බුද්ධිකනේ.

    හරි දැන් අනන් මනන් බයිලා ගැහුවා ඇති ගොන් තඩියෝ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න බලපංකෝ ඔය මහා බුද්ධිය පාවිච්චි කරලා :lol::lol::lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබට ඉංග්‍රීසි බැරිද?? කුරානය ගැන පැහැදිලි පිලිතුරු දීලයි ඇත්තෙ. දාපු ලින්ක් වලට යන්න. මම ලියපුව කියවන්න.

    උඹ බයිලා ගහන්න ගහන්න බය වෙන්න එපා නැවත ප්‍රශ්නෙත් Repeat වෙනවා. මට ඉංග්‍රීසි බැරි කම සහ පුලුවන්කම මෙතනට අදාල නෑ. මේ Thread එක පටන් අරන් තියෙන්නේ සිංහලෙන්. හැමෝටම කියවන්න. උඹ ලේසියට අර Copy paste කලාව කරාට වැඩක් නෑ. ඒවා ගනන් නොගනී. ඉංග්‍රීසියෙන් දාන්න ඒ එක්කම සිංහල තේරැමත් එක්ක. මොකද ඔය (අ)ශුද්ධ කුරානයේ පරිවර්තනම මහ බොරැවක්. එකිනෙකට වෙනස්.

    ඔබේ ත්‍රිපිටකය ගැන ඉංග්‍රීසියෙන්වත් කියන්න බැරිද?


    අපේ ත්‍රිපිටකයට කලින් මෙතන ප්‍රශ්න වලට පිළිතුරැ දෙන්නකෝ. දැන් මේ ගොන් තඩියට ත්‍රිපිටකය හිරවෙනවා. කුරාණේ පිස්සු කෙලින හැටි කියන්න පටන් ගන්නකොටම ‍ඔහොමනම් තව ටිකකින් මේ යකා ත්‍රිපිටකයත් එක්කම පල්ලියට යයි වැරදිලා. :lol::lol::lol:

    Repeat කිරීම ඔබේ සහජ හැකියාවක් නේද?:lol:


    ප්‍රශ්න වලින පැන යාම උමේ සහජ ගතියක්නේ ඉතින් ඒ පැනලා යන ප්‍රශ්න නැවත Repeat කිරීම අපේ පුරැද්දක් :lol::lol::lol:


    අන්න කෙනෙක් අහල තියනවා මේ ත්‍රෙඩ් එකේ අරමුණ කුමක්ද කියා. අරමුණක් නැතුව ඔබ අයාලේ යන කෙනෙක්ද?

    අරමුණ තොපි වගේ බුදු දහමට අගෙෘරව කරන්වුන්ගේ සැබෑ තත්වය හෙලි කිරීම.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    අනුන් මැරූ සතුන්ගේ මස් සුදනෙක් වගේ කෑම වරදක් නොවේ. උපක්‍රමයක්! :lol:

    ලිස්සන්නෙ නැතුව ඔබේ දහමේ ස්ත්‍රීන්ට දී ඇති "ගෞරවය" ගැන විමසුමක් දෙන්නකෝ ඉතින්. ඔබත් අකුසල් කරන්නෙ, බොරු කියන්නෙ එහෙම පරෙස්සමෙන්. ඔබත් ස්ත්‍රියක් වී ඉපදිය හැකියි!!! :lol::lol:

    අහන දේට උත්තර දෙන්නේ නැතුව විකාර කියවන්නේ උඹ හිතුවද උඹලගේ බහුතරයක් සහ සියලුම උඹලගේ ගැනු වගේ අපි නුගත් හරක් ටිකක් කියලා. ඉස්සෙල්ලා 3 වතාවටත් දමන ප්‍රශ්නෙට කෙලින් උත්තර දියන් . ඊ ලඟට මම උඹලගේ කුරානෙන් ගත්ත points 10 ට උත්තර දියන් .

    ප්‍රශ්නය - අනුන් මරණ ලද සතෙක් කෑම වරදක් නම් කුඩා දරුවන්ට පවා සතුන් මරණා ක්‍රමය කියාදෙමින් දෙවියන් විසින් සතුන් මරණ හැටි මෙන්ම සතුරන් මරා දැමීමට කියාදෙන එක ඊටත් වඩා වරදක් බව පිළිගන්නවද ?
    පිළිතුරු -
    1.ඔව් .
    2.නැහැ .



    දැන් උඹට රෙද්දක් ඇඳගෙන කිව්වා නේද සත්තු උඹලගේ මහා ගැලවුම් කාර අල්ලාහ් ට කැපකරන්නේ නෑ කියලා. කො දැන් උත්තර . අපිත් උඹලගේ පිස්සු කුරානෙට කැමති නැති වුනාට උඹලගේ එවුන් හොඳට ආශ්‍රය කරනවා .උඹලගේ එවුන් අර මොකක්ද මගුල් දිනයට ඔය කැප කරන සත්තුන්ගේ මස දාල බතුත් අනලා එකට හදන ගූ හැලිය කන්ඩ අපිටත් එන්ඩ කියලා තියෙනවා. අනේ යන්ඩ මහත්තයෝ යන්ඩ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි කුරාණයේ තවත් පිස්සු කෙලපු තැන් කිහිපයක් බලමු. කලින් ඒවා ටිකත් මෙතන දානවා නැවත මොකද පිළිතුරැ ලැබුනේ නෑ.

    # දැන් සර්වබලධාරීත්වයෙන්ම පටන් ගනිමුකෝ. අල්ලාහ් මේ ලෝකය මැව්වා සහ පාලනය කරන සර්වබලධාරී තුමා. නමුත් අල්ලා ඔය දේ කියාගෙන මේ ‍ලෝකෙට බහින්න කලින් ක්‍රිස්තියානි ආගමේ ‍විස්තර වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්ව බවත් කියැවෙනවා. එතකොට මේ ලෝකේ අල්ලාහ් මැව්වනම් ඒක කියන්න පරක්කු වුනේ මොකද ?? එතකොට ඇත්තටම මේ ලෝකේ මැ‍ව්වේ කවුද ??

    # මුස්ලිම චින්තනයේ පෙර ආත්මය සහ පුනර්භවය විශ්වාස කරනවද ??

    # ඒ වගේම මේ ලෝකය මවපු අල්ලාහ් තමන් විසින් මවපු මිනිස්සුන්ට දඩුවම් දෙනවා වැරදි වලට. ඒක හරි. එතකොට කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඇයි ?? මේක ඉතා වැදගත් පිළිතුරැ දිය යුතුම ප්‍රශ්නයක්. මොකද අල්ලාහ් තාම මේ ලෝකේ පාලනය කරනවනම් අනිවාර්්‍යයෙන් මේ ලෝකය පුරා සිද්ධ වෙන දේවල් වලට වගකීම බාර ගතයුතුයි.

    # උෘරා මුස්ලිම් චින්තනයේ අශුද්ධ සතෙක් ලෙස සැලකෙනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න. ඒ වගේම මේ ලෝකය මැව්වේ අල්ලාහ් නම් ඇයි උෘරව මැව්වේ උෘව මවන්නේ නැතුව ඉන්න තිබ්බනේ ???

    # ඒ වගේම සුන්නත් කිරීම. මිනිසුන් මේ ලෝකෙට බිහිවෙද්දීම සුන්නත් වෙලා එන ලෙස එම අවයව මවන්න තිබ්බනේ එහෙම මවන්න අල්ලාහ්ට අමතක වුනාද ?? එලෙස සුන්නත් කිරීමෙන් බලපොරොත්තු වෙන්නේ කුමක්ද ?? (පිරිසිදු කම කියලනම් කියන්න එපා. ඒක පසුකාලීනව තමන්ගේ වාසියට හදා ගත්තු මතයක්) මොකද එහෙනම් මුස්ලිම් නොවන අනිත් හැමෝගෙම අදාල අවයව අපිරිසිදු වෙලා ඉහළ මරණ ප්‍රතිශතයක් තියෙන්න ඕනේනේ ??

    # දැන් තවත් දෙයක් තමයි කුරාණය දේව වචනය අඩංගු ශුද්ධ පුස්තකය බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බවයි. (කුරාණයම කියනවා කුරාණය ශුද්ධ ග්‍රන්ථය සහ දේව වචනය කියලා ඒකම තාර්කික නෑ.)

    නමුත් සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?)

    ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා.

    අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද?

    මේක ඔප්පු කරන්න තවත් සාක්ෂි තියෙනවා. 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පසුව බලනකොට‍ මේක පුරාණ කුරාණය ලියැවෙච්ච කඩදාසි බව හදුනාගෙන ඒවා පරීක්ශා කරන්න සහ නැවත සකසන්න ජර්මානු පුරාවිද්‍යාඥයින්ට පවරලා තියෙනවා.

    Sujit2.jpg


    1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. මෙය ක්‍රි.ව. 710 විතර කරන ලද එකක් බව ඔප්පු වුනා ඒ අනුව මේක මේ දක්වා ලෝකයේ ‍සොයා ගත් පැරණිම කුරාණය ලෙස විශ්වාස කෙරෙනවා.

    SanaaQuoranDoubleVersions.jpg


    නමුත් හොදම දේ තමයි මේ කුරාණයේ අඩංගු සුරා අද භාවිතා වෙන සුරා වලින් වෙනස් වීම වගේම සමහර සුරාවන් මකා දමා නැවත අලුතින් ඒ මත අලුත් සුරා ලියලා තියෙනවා. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.

    මේ සදහා කරැණු මේ link වලින් වැඩිදුර කියවන්න පුලුවන්


    http://www.islamic-awareness.org/Qur.../Mss/soth.html

    http://www.usc.edu/schools/college/crcc/

    http://www.faithfreedom.org/articles...vine-downfall/


    # හොදයි ඊලග ප්‍රශ්නය. මේ මම කියලා තියෙන්නේ වැරදි දේවල්නම් නිවැරදි කරන්න. නිවැරදි කරන ගමන් ඒකට හේතුත් පැහැදිලි කරන්න.සූරා 29:27 පැහැදිලිව කුරාණෙම කියල තියෙනවා දිවැසිවරභාවය ලැබෙන්නේ ඊසාක් සහා එම පරම්පරාවෙන් බව. නමුත්, මොහොමඩ් එන්නේ, ඉස්මයිල්ගේ පරම්පරාවෙන්. එතකොට මොහොමඩ් කියන්නේ බොරු-දිවැසිවරයෙක්ද ???


    ඉහත ප්‍රශ්න එකක්වත් quote කරලා නිවැරදි පිළිතුරැ ලැබී නැත.

    මෙන්න තව සුලු ප්‍රශ්නයක්.

    # අල්ලාහ් මැව්වා කියනවනේ (මිථ්‍යාවකි) ස්වර්ග 7 ක් සහ පෘථිවිය. එතකොට මොකක්ද ඉස්සෙල්ලාම මැව්වේ. මොකක් ඉස්සෙල්ලා මැව්වත් අපිට වැඩක් නෑ. නමුත් කුරාණයේ තැන් දෙකක ඕක එකිනෙකට පරස්පරයි.

    පහත සදහන් වෙන්නේ අල්ලා මුලින්ම පෘථිවිය මවා ඊට පස්සේ හැරැනලු ස්වර්ගය මවන්න. ඇත්තටම ස්වර්ග 7ක් ගැන තමයි කියවෙන්නේ.


    (Quran-2:29): It is He who hath created for you all things that are on Earth; THEN He turned to the Heaven and made them into seven firmaments (Skies)


    හරි ඊට පස්සේ අල්ලාහ්ට ඕක අමතක වෙනවා දැන් කියනවා මුලින්ම Heaven එක මැව්වලු. රාත්‍රිය කලුවර නිර්මාණය කලාලු ඊට පස්සේ පෘථිවිය ඇති කලාලු.

    (Quran- 79:27-30): Are you the harder to create, or is the heaven that He built ? He raised the height thereof and ordered it; and He has made dark the night thereof, and He brought forth the morning thereof. And after that , He spread (flattened) the earth

    එතකොට ‍මේ කුරාණයේ තියෙන්නේ එකිනෙකට ප්‍රතිවිරැද්ධ මත නෙවෙයිද ?? වැරදිනම් නිවැරදි කරන්න.


    # හොදයි දැන් මේ මෝඩ ගොන් තඩියා කිව්වනේ මූට ගණන් බෑ කියලා. ඒක ඇත්ත තමයි මොකද අල්ලාහ්ටත් ගණන් බෑ.

    ස්වර්ගය සහ පොළව නිර්මාණය කරන්න කොච්චර කල් ගියාද මේ දෙයියන්නාන්සෙට ??

    ඔන්න මුලින්ම කියනවා පහත ඔබේ මගපෙන්වන දෙවියන් ස්වර්ගය සහ පොළව දින 6 කින් මැව්වලු (හැදුවලු) :lol::lol:


    Quran-7:54): Your guardian-Lord is Allah who created the heavens and earth in Six Days

    එක තැනක නෙවෙයි තවත් තැනක ඒ විදිහටම තියෙනවා

    Quran-10:3): Verily your Lord is Allah, who created the heavens and earth in Six Days

    ඔන්න තවත් තැනක්

    (Quran- 11:7): He it is Who created the heavens and earth in Six Days

    හරි තව ඊට පස්සේ ගණන් බැරි වෙච්ච තැන මෙන්න මෙහෙම කියනවා

    කවුරැවත් ඔහුව (අල්ලාහ්ව) වැළැක්වුවද කියලා අහනවා දවස් දෙකකින් පොළව මැවීමේ කාර්්‍යයෙන්.

    Quran-41:9): Is it that ye deny Him who created the earth in Two Days ?

    ඊට පස්සේ පොළවට අවශ්‍ය අනෙකුත් පෝෂණ කොටස් (nourishment) මැව්වලු දින 4 කින්.


    (Quran- 41:10): He set on the (earth) Mountains standing firm high above it, and bestowed blessing on the earth, and measured therein all things to give them nourishment in due proportion, in FOUR DAYS


    තාම ස්වර්ගය මැව්වේ නෑනේ. මේ සුරා දිහාත් හොදට බලන්න මේකත් මම අර කලින් අහපු ප්‍රශ්නය එක්කත් සම්බන්ධයි. (පොළවද ස්වර්ගයද ඉස්සෙල්ලාම මැව්වේ කියන එක)

    හරි ස්වර්ගය මැව්ව දින ගාන මෙන්න තියෙනවා



    (Quran-41:12): So He completed them (heavens) as seven firmaments in
    Two days and....


    දැන් එක වසරේ ගණිතය දාලා එකතු කරලා බලන්නකෝ

    පොළව මවන්න දවස් = 2
    පොළවට අවශ්‍ය දේවල් මවන්න දවස් = 4
    ස්වර්ගය මවන්න දවස් = 2

    2+2+4 = 8 එත‍කොට කොතනද බොරැව තියෙන්නේ දවස් 8 ද දවස් 6 ද ???


    ඒ වගේම කියන්න ඕනේ මේ සුරා හරිම අවුල්. සිංහල කුරාණයේ තියෙන්නේ එකක් ඉංග්‍රිසි වල තව එකක්. ඒකෙන්ම ඔය පොතේ ශුද්ධ බවක් තියෙනවනම් ඒවා පෑල දොරින් පැන ගිහින් ඉවරයි.

    තව තියෙනවා. ක්ේ වලින් මුල්ම මිනිහා මැව්ව සුරංගනා කතාඅහලා තියෙනවද ?? ඉස්සරහ...
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    # තව දෙයක් දැනගන්න අහන්නේ. ඔය කුරාන් ‍පොතේ මේ විශ්වය ගැන කොහේ හරි සදහනක් තියෙනවද ???? මොකද මේ ගොන් තඩි මහත්තයා අයිසැක් නිව්ටන් ගැනනේ දේශනා කරන්නේ.

    # තව සුලු ප්‍රශ්නයක්. කුරාණේ කතා කරනවාේ Free Will එකක් ගැන මිනිසාට Free Will එකක් තියෙනවා කියලා. නමුත් ඒ එක්කම කියනවා අල්ලාහ් ෝකය පාලනය කරනවා. මිනිසා ඉපදීම, දඩුවම් දීම ස්වර්ගයට යැවීම සහ ‍නෙකුත් ේවල් පාලනය කරන්ේ අල්ලාහ් විසින්නම් Free Will කියන එේරැම ොකක්ද ??
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ දවස්වල anamnlmslmn මහත්තයා කුරාණය මුල ඉදලා අගටයි අග ඉදලා මුලටයි හරි හරියට කියවනවා කියලා ආරංචියි. කොහොම හරි ප්‍රශ්න වලට පැහැදිලි උත්තර දුන්නොත් එච්චරයි.

    හරි දැන් මේ ගොන් තඩි මහත්තයා හැම තැනම උම්බෑ උම්බෑ කියනවා මේ බුදු දහමේ සත්තු මරන්න එපා කියනවලු නමුත් මස් කන්න කියනවලු. වෙන කෙනෙක්ට පව් පිරෙනවලු බෙෘද්ධයෝ මස් කනවලු. ඕකනේ ප්‍රශ්නේ.

    මම එක සැරයක් අභියෝගයකුත් කලා ත්‍රිපිටකයේ සත්තු නොමරා මස් කන්න කියලා තියෙන තැනක් උපුටලා පෙන්නන්න කියලා. නමුත් අර පල්ලි ජාතිවාදය කොටලා පොවලා තියෙන මුන්ට හොදට පුරැදුයිනේ සුලු දිය පහවෙනකොට ජංගි කොටේ දාලා දුවලා හැංගෙන්න ඒ ක්‍රමය අනුගමනය කලා. හැබැයි මේ Thread එකේ එහෙම බෑ.

    බුදු දහමේ ඔය ප්‍රශ්නේ මුලටයි බෙහෙත් දීලා තියෙන්නේ. පස් පව් වල මුලින්ම කියන්නේ සත්තු මරන්න එපා කියලා. ඒ කියන්නේ මොකක්ද ??? පැහැදිලිව අමුතුවෙන් මස් කන්න එපා කියන්න ඕනේ නෑ. සත්තු මරන්නේ නැත්තම් බෙෘද්ධයෝ මස් කන්නේ නෑනේ. නමුත් බෙෘද්ධයොත් සත්තු මරනවා. මුන්ගේ මිලේච්ජ ආගමේ කොහොමත් සත්තු මරන්න කියන එක නීති ගත කරලනේ තියෙන්නේ. ඒ මොකද ?? ඒ මේ සමාජයේ පිරිහීම. අද සමාජයේ 98% මිනිස්සු තමන්ගේ ආගම අනුව ජීවත් වෙන්නේ නෑ. බෙෘද්ධ වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා එහෙමයි (එහි මිලේච්ජත්වය වෙනම දෙයක්) ඒක මේ සමාජයේ පිරිහීම නැතුව ඒ ඉගැන්වීම් වල වැරැද්ද නෙවෙයි (නමුත් අමතක කරන්න එපා ඔය මුස්ලිම් චින්තනය විතරක් ඔතෙන්ට පටහැනියි). නමුත් බුදු රජාණන් වහන්සේ සත්තු මරන්න එපා කියලා තියෙන්නේ මුලු මිනිස් සංහතියටම. ඒක එක ආගමකට නෙවෙයි හැම දෙනාටම වැටහෙන මනුශ්‍යත්වය.

    නමුත් සමාජයේ පිරිහීම එක්ක මිනිස්සු සත්තු මරනවා. මිනිස්සු මස් කනවා. බුදු දහමේ මෙහෙම කරන්න එපා අරෙහෙම කරන්න එපා කලොත් බෙල්ල කපනවා කියලා මිලේච්ජ නීති දාලා නෑ. තමන් කරන දේ තමන්ට. ඒකේ විපාක කවදා හෝ පල දෙනවා. බෙෘද්ධද, කතෝලිකද, මුස්ලිම්ද කියලා වෙනසක් නෑ. ඒ එක්කම මම තව දෙයක් හොදින් අවධාරණය කරන්න ඕනේ ලංකාවේ වගේම මුලු ලෝකයම ගත්‍‍තොත් සත්තු මරන්නේ වැඩිපුරම මුස්ලිම් සහ ක‍තෝලික අය. ලංකාවේ ගව ඝාතකාගාර සහ කුකුල් ෆාම් වැඩි හරියක් කාගෙද ?? මුස්ලිමුන්ගේ. එතකොට ලංකාවේ මසුන් මරන රස්සාව වැඩිපුරම කරන්නේ කතෝලික ධීවරයෝ. ඒක වෙනම කතාවක්. නමුත් මම සමස්ථයක් වශයෙන් පැහැදිලි කලේ බුදු දහමේ ගහේ මුලට ප්‍රතිකර්ම කරලා තියෙනවා. සත්තු මරන්න එපා. එතකොට කාටවත් මස් කෑමේ අවස්ථාවක් නෑ. ඒක මුස්ලිම්ද කතෝලිකද බෙෘද්ධද කියලා නෑ හැමෝටම පොදුයි.

    මේ ලෝකේ වාර්ථාගත සහ ලිඛිත ප්‍රථම සත්තව අභය භූමිය නම් කලේ මේ පුංචි ලංකාවේ. එදා මිනිස්සුන්ට සත්තු මැරීම තහනම් කලා. ඒ දේවානම්පියතිස්ස රජතුමා. මිහින්තලය ‍ලෝකයේ ප්‍රථම ලිඛිත සත්ත්ව අභය භූමිය බවට පත් කලා. නමුත් අද මේ රටේ බෙෘද්ධයෝ පමණක් නෙවෙයි වෙනත් ජාතීන් ජීවත් වෙනවා. නිදහස් රටක් (ඒ නිදහසින් තමයි මේ ජාතිවාදියෝ රැල අයුතු ‍ප්‍රයෝජන ගන්න යන්නේ) එතකොට රජයකට නීති දාන්න බෑ සත්තු මරන්න එපා කියලා. ඒ වගේම බුදු දහමේ ඉහත විස්තර කලා වගේ කවදාවත් දරදඩු නීති දාලා නෑ. ආදීනව පෙන්නලා තියෙනවා. කල යුතු දේ නොකල යුතු දේ පෙන්නලා තියෙනවා. පිළිපැදීම සහ නොපිළිපැදීම ඔබ සතුයි. නමුත් අමතක කල යුතු නෑ විපාක (පව්/පින්) ඔබ පසු පස එනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මේ anamnlmslmn කරලියට ආවේ හලාල් එක්ක‍නේ. දැන්නම් හලාල් මරණ මංචකයට දක්කලා තියෙන්නේ. මම මුලින්ම කියපු දේ දැන් යථාර්තයක් වීගෙන එනවා. ඒ වගේම එදා Internet වීරයෝ ටික කියපු දේවල් දැන් ඔන්න යථාර්තයක් වේගන එනවා. Internet වීරයින්ට හිනා වුනු එවු‍න්ගේ දත කට පූච්ටු වේගනත් එනවා. මම හිතන්නේ anamnlmslmn ට මෙච්චර කල් හිටියේ පරම සතුරෝ එක්කෙනයි. බොදු බල සේනා විතරයි දැන් හැබැයි හෙළ උරැමයත් එකතු කර ගන්න වෙයි. ආ හා අමතක වුනා ඇයි බොදු බලසේන එක්ක ඉන්න මුස්ලිම් සාමාජිකයෝ අන්න ආතක් පාතක් නැති හලාල් දීම පට්ට ගහලා තිබ්බා. ඔවුනුත් පරම හතුරෝ වෙයි. :lol::lol::lol:

    ඒ වගේම මේ මෝඩ ජාතිවාදියගේ තව තර්කයක් තමයි. ලංකාවේ බෙෘද්ධයින් විතරයි හලාල් වලට විරැද්ධ වෙනත් කිසිම ආගමිකයෙක්ගෙන් මේ ගැන චෝදනා නෑ කියලා. හැබැයි මම ඇහැව්වා එහෙම චෝදනා නෑ කියලා කියන්නේ කුමන පදනමකින්ද ඒකට සාක්ෂි පෙන්නන්න කියලා. සුපුරැදු ලෙස හිමීට මාරැ වෙලා ගියා. හරි මම දැන් පෙන්නන්නම් මේ හලාල් ක‍තෝලිකයින් ප්‍රතික්ශේප කරන්නේ ඇයි කියන එක. අද බටහිර රටවල ‍කතෝලිකයින් ප්‍රසිද්ධි‍යේ මේ හලාල් ඔවුන්ට අකැපයි කියන එක ප්‍රසිද්ධියේ කියනවා. ඒකට සම්බන්ධ ඔවුන් දක්වන හොද හේතු කිහිපයක් මම පහත දාන්නම්. මේක වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගැනීමක්. නමුත් කුරාණයේ සහ බයිබලය උපුටා දක්වලා තියෙන නිසා දාන්නම්.


    ශුද්ධ වූ කුරාණයේ මෙහෙම කියනවා,


    සුරත් අල්-මෛදා[6:121] ...ගල් වලින් තැනු අල්තාර මත බිල්ලට දුන් දෑ ද, ... අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් කිසි නමකට කැප කරන ලද දෑ ද, ... ඒකාන්තයෙන් නුඹට තහනම් ම වන්නේය.


    එතකොට බයිබලයේ මෙහෙම සදහන්


    ශුද්ධ වූ බයිබලය, 1 කොරින්ති 10:18-22
    ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමග සහභාගී නොවෙත් ද?
    [19] මා එයින් අදහස් කරන්නේ කුමක් ද? දේවත පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද?
    [20] නැත. මා එයින් අදහස් කරන්නේ මිසටිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමග ඔබ සහභාගී වෙනවාට මම කැමති නොවෙමි.
    [21] ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද සහභාගී විය නොහැක. [22] අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?


    ඊට පස්සේ ශුද්ධ කුරාණයේ මෙහෙම සදහන්

    ශුද්ධ වූ කුරාණය, සුරත් අල්-අනාම්[6:121] යම් දෙයක් මත අල්ලාහ් දෙවිඳුගේ නම උච්චාරණය නොකරන ලද්දේ ද, එය ආහාරයට ගැනීමෙන් වළකින්න; මන්ද, බලනු, එය පිළිකුල් කටයුතු බැවිනි. යක්ෂයෝ මිනිසුන් අතර සිටින සිය පාක්ෂිකයන් ඔබ හා විරුද්ධ වීමට පොළඹවනු ඇත. එහෙත් ඔබ ඊට අවනත වුවහොත් ඒකාන්තයෙන්ම නුඹලා ආදේවවාදීන් වන්නාහු ය

    එතකොට බයිබ‍ලයේ මෙහෙම කියනවා

    නික්මයාම 20:2 "මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය." (මේ වනාහි දස පණතෙහි පළමුවැන්නයි)


    මෙලෙස මුස්ලිම් චින්තනයෙන් ඉබේම කතෝලිකයින් (කතෝලිකයින් විතරක් නෙවෙයි අනිත් සියලුම ආගම් අදහන අය)අදේවවාදීහු වෙනවා. එතකොට බයිබලයේ දෙවියන්වහන්සේ හැර වෙනත් කෙනෙකු නුඹට නොසිටිය යුතුය කියලා ඒකෙන්ම හලාල් කියන දේ කොහෙත්ම කතෝලිකයින්ට කැප වෙන්නේ නෑ. මේ මම නෙවෙයි කියන්නේ බටහිර ‍රටවල කතෝලික ජනතාව.

    තව තියෙනවා

    ශුද්ධ කුරාණයේ මෙන්න මෙහෙම කියනවා


    සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය.

    බයිබලයේ මෙහෙම සදහන්


    ශුද්ධවර මතෙව් 15:11-20: "මිනිසා කෙළෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය"යි වදාළ සේක. ...[16] උන් වහන්සේ කතා කොට මෙසේ කී සේක. "ඔබට තවමත් තේරෙන්නේ නැද්ද?" [17] කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, පිටත (වැසිකිළියට) යන බව ඔබට වැටහෙන්නේ නැද්ද?.." [...] කී සේක.


    හරි මේ දේවල් වලින් වැටහෙන්නේ කෙසේවත් වෙන දෙවි කෙනෙකු සදහා කැප කරන ලද දේවල් කතෝලිකයින්ට අකැප බව නොවේද ??

    එසේම පහත Link වලට ගිහින් වැඩි දුර තොරතුරැ ගන්න පුලුවන්.

    http://www.christianvoice.org.uk/index.php/halal-meat-what-is-the-christian-position/

    http://www.catholicweekly.com.au/ar...ID=7828&class=Features&subclass=Question Time
     
    • Like
    Reactions: ColdBreath

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මේ මෝඩ ජාතිවාදියා අහන ඊළග ප්‍රශ්නේ තමයි බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද ?? කියන එක. සම්පූර්ණ Thread එකකුත් දාගෙන මේ ගොන් තඩියා ඕක අනාගත්තා. මේකට තියෙන්නේ ඉතා සුලු පිළිතුරක්.

    හලාල් කියන්නේ දෙවියන්ට (අල්ලාහ්ට) කැප කරන ලද මුස්ලිමුන්ට පාවිච්චි කිරීමට යෝග්‍ය දේවල්. එතකොට අපේ බුදු දහමේ අපි ආහාරයක් පිළියෙල කරගත්තම ඒකේ අග්‍ර ඵලය අප මහා ශාන්තිනායකයන්ට පූජාකරනවා. ඒ කියන්නේ ආහාර ඉදුල් කිරීමට පෙර ඒ ආහාර බුද්ධ පූජාවට තබනවා ඊට පස්සේ තමයි අපි ආහාරයට ගන්නේ. ඉතින් මේ කොහෙද නැති දෙවි කෙනෙකුට කැප කරන ලද ආහාර ඒ කියන්නේ ඉදුල් ආහාර බුද්ධ පූජාවට සුදුසුද ??? නෑ. බුද්ධ පූජාවට නුසුදුසු ආහාර බෙෘද්ධයින්ට සුදුසුද ?? නෑ. ඔය ඉතා සරල පිළිතුරක් පමණයි.

    ඒ ව‍ගේම මේ anamnlmslmn ගේ ඔලුව උඩ තියාගෙන ඉන්න අර උලමා දැන් හිටු කියලා බොරැ කියනවා. මම දැක්ක මේ සැරේ ලංකාදීප පත්තරේ කියලා තියෙනවා හලාල් කරද්දී අල්ලාට කැප කරන්නේ නෑලු කියලා. මොකක්ද ඒ බොරැව ඇයි මුන්ගේ පටි රෝල් වෙලාද දැන්. අනුන්ට බොරැ කියනවා කියලා චෝදනා කරන මේ අන්ත මෝඩ ජාතිවාදියා ගිහින් බලපන් උලමලා රෙද්ද ඇදගෙනද ඉන්නේ කියලා.



    ශුද්ධ වූ කුරාණය මෙහෙම කියනවා,


    සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මේ කුඩා මන්ද බුද්ධිකයා වෙන Thread එකක මට පිළිතුරක් දෙනවා මෙහෙම

    ඉස්ලාමය මගින් යථාර්ථයේ මිනිසුන්ගේ සෑම ප්‍රශ්නයකටම ප්‍රයෝගික පිළිතුරු සපයල තියනවා. ඉස්ලාමය මේ පොලෝ තලය මත ඇති ඕනෑම මිනිසෙකුට පිළිපැදිය හැකි සම්පුර්ණ ජිවන රටාවක්. එය පිළිතුරු සපයන්නේ මනඃකල්පිත ලෝකයකට නෙමෙයි.

    ඒ post එකට link එක මේ
    http://www.elakiri.com/forum/showpost.php?p=14516434&postcount=103

    මොන තරම් විහිලුවක්ද ??? අද මේ ලෝකේ ඕනෑම මිනිහෙකුට ඔය මිලේච්ජත්වය සහ වල් වැදුනු නීති රීති පිළිපදින්න පුලුවන්ද ?? ඕකේ ප්‍රායෝගිකත්වය මම පෙන්නන්නම් කරැණු කිහිපයකින්.

    ප්‍රංශයේ සහ බෙල්ජියමේ අද අර ඔලුවේ ඉදන් කකුල දක්වා වහගෙන යන හිජාබයද බුර්කාවද තහනම් ඒ ඇයි. ඒ රටේ ආරක්ෂාවට ඒක තර්ජනයක්. ඇත්ත මොකද ඔය රෙද්දට මුවා වෙලා ඕනෙම ජඩ වැඩක් කරන්න පුලුවන්. මේ ඊයේ පෙරේදා නුවර මංකොල්ලයකුත් කලේ ඔය රෙද්ද ඇදගෙන ආපු මිනිහෙක්. ඒක නිසා ඒක තහනම්. එතකොට ඒ ප්‍රායෝගිකත්වයද ?? ‍ප්‍රායොගිකනම් ලෝකෙ හැම තැනම කිසි ප්‍රශ්නයක් නැතුව ඔය නීති රීති ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්න එපායැ.

    එතකොට අද ලංකාව තුල හලාල් ප්‍රායෝගිකද ?? ප්‍රායෝගික නැති නිසානේ ඊට විරැද්ධව ජනතාව සහ සංවිධාන නැගී සිටින්නේ.

    එතකොට ස්වීඩනය (මම හිටපු රට) ඇතුලු රටවල අදටත් හලාල් සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අතර නෑ. එතකොට ඒ රටවල හලාල් ප්‍රායෝගිකද ??

    අද ඕස්ට්‍රේලියාවේ පල්ලියේ ශබ්ද නගා දවසට කිහිප වරක් ආගම කීම තහනම් එතකොට ආගම කියන එකවත් ප්‍රායෝගිකද ???

    මේ යකාම කියනවා මේ මිලේච්ජ චින්තනයේ තියෙනවලු සතුරාව විනාශ කරන්න යුද්ධ කරන්න කියලා තියෙනවලු (එහෙම නොතිබ්බොත් තමා පුදුමේ) ඒ වගේම "තමන් සමග යුද නොවදින අය සමග කරුණාවෙන් සහ සාධාරණව කටයුතු කරන ලෙස කුරානය පැහැදිලිව අණ කරනවා" කියලත් කියනවා. දැන් මේ ලෝකේ ඇෆ්ගනිස්ථානය, ඉරාකය , ඉරානය , පකිස්ථානය, ලිබියාව වගේ මුස්ලිම් රටවල ඕක කොයිතරම් ප්‍රායෝගිකද ??

    ඔය ස්වල්පයක් විතරයි තව ඕනේ තරම් මේ උදාහරණ දෙන්න පුලුවන්. ඔය මේ වර්තමාන තත්වය මූලික කරගෙන කරපු සදහනක්. කුරාණය ගත්තම ප්‍රායෝගික බව බල්ලට දාලා තියෙන්නේ. මිනිහව හදලා තියෙන්නේ clay (මැටි) වලින් කියලා නොවැ කියන්නේ. කොයි තරම් ප්‍රායෝගිකද නේද ????
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තව ප්‍රශ්නයක් යන එන ගමන් අහන්න හිතුනා. දැන් අල්ලාහ් ප්‍රාදූර්භූත වෙලා කුරාණය එහෙම මේ ලෝකෙට දුන්නේ අවුරැදු 1400 කට විතර පෙර. නමුත් විද්‍යාව ගැන එහෙම මහ ලොකුවට තප්පුලන මේ මෝඩ ගොන් තඩියා දන්නවා ඇතිනේ විද්‍යාවෙන් මේ පෘතුවිය ඇති වෙච්ච කාලය ගැන අදහසක් දීලා තියෙනවා කියලා. එතකොට අල්ලාහ් ‍පෘතුවිය මැව්වනම් එච්චර කල් හැංගිලා හිටියේ කොහෙද ?? මොකද දැන් ඔය 1400 ට පෙර ක්‍රිස්තියානි ආගම සහ බෙෘද්ධාගම මේ ලෝකෙ පැතිරිලා තිබ්බා. ඊටත් පෙර තව නොයෙකුත් ආගම්, ඇදහිලි පැතිරිලා තිබ්බා. ඉතින් අල්ලාහ් ඒ ආගම් ඉස්සෙල්ලාම පැතිරෙන්න ඉඩ දුන්නේ ඇයි. ඔහුනම් මේ ලෝකය පාලනය කරන්නේ මැව්වේ ඇයි වෙනත් ආගම් වගයක් ප්‍රථමයෙන් පැතිරෙන්න දුන්නේ. එතකොට විද්‍යාවෙන් හොයා ගෙන තියෙන කාරණයක් තමයි මිනිසා ඇති වීමට පෙර ප්‍රාථමික සහ ද්විතීයියක යුග වල ඇති වෙච්ච සත්ත්වයන් ගැන. එතකොට ඒ සත්තු අල්ලාහ් ඉස්සෙල්ලාම මැව්වා කියලා කුරාණයේ සදහන්ද ?? ඇයි මිනිසාව එකපාරටම මවන්නේ නැතුව ඉතා විශාල කාලයක් සත්තුන්ව මැව්වේ. මිනිහව මැටි වලින් මැව්වනම් සත්තුන්ව මැව්වේ මොකින්ද ??
     


    සරණ යන්න ඕනෙ ඒවට සරණ ගිහින්, ගල්, මුල්, ගස්, දත් ආදී හැම එකකටත් වැඳලා කිසිම සරණක් ලැබෙන්නෙ නැති වුනාම අන්තිමට පිහිටට එන්නෙ PhotoShop!! :lol::lol:

    මේ අය Say No to No Halal (= Yes Halal) ලකුණ ඇති T-shirt දාගෙන හොඳට නාගත්තට පස්සේ දැන් එනවා මෙතන බොරු photo දාගෙන. අනේ ඔබලාට වෙච්ච දෙයක්!

    @Sanjeeme
    ඔබත් ඔය රැස්වීමට ගිය වෙලාවේ Yes Halal T-shirt එක දාගත්තද? :lol:. නාගත්ත නේද...
     

    (Bubalus bubalis යනු තමන්ගේම දක්ෂතාවයෙන් උපයා ගන්නා නම්බු නාමයකි. ගුග්ල් කරන්න)

    පහත තියෙන්නේ අමාරැවෙන් ‍සොයා ගත් උඹේ සිරස සහිත ජායාරෑපයකි. දැනුම් දීමයි : මෙය ගූගල් කිරීමෙන් සොය ගත නොහැක :lol::lol::lol:


    0-Bull-cartoon.jpg

    නියමයි. ඔබේ නමටම ගැලපෙන ඔබේ ෆොටෝ එක බං.:lol:. ගුග්ල් එකෙත් නැතිනම්, එය තියෙන්නෙත් ඔබ ළඟ පමණයි නම් අනිවාර්යයෙන්ම එය ඔබේ එකක් තමයි. නැතිනම් මෙලහකට @Sebastian Show මගේ පින්තුරේ දාලා!
     
    @Sanjeeme ගේ අවධානය පිණිසයි.

    අදාල ත්‍රෙඩ් වලදී ඔබට නිරුවත පෙන්නගන්න බැරිවුනාම අලුතින් ත්‍රෙඩ් ඇරලා, තමන් නාගත්ත තැන් cut කරලා හදපු summary පොඩ්ඩවල් ඔබට දාන්න වෙන තත්වයක් නේද?

    මෙයා කියනවා: මගේ නිරැවත පෙන්නන්න මම නිරැවත් වෙලා නෑනේ. උඹෙයි මගෙයි වෙනස තමයි මම දන්නවා මම ඉන්නේ කොහෙද කියලා නමුත් උඹේ රෙදි ගැලවිලා හෙලුවෙන් ඉදගෙනත් සුලු දිය පහවෙද්දිත් අහනවා ගදක් එනවා කොහෙන්ද දන්නේ නෑ කියලා. අනික මම නාගත්තනං මම ඒවා නැවත මෙතන දානවද ?? විහිලු කරන්න එපා ගොන් වහන්සේ. ඔය තියෙන්නේ උඹේ රෙදි ගැලවිච්ච තැන්. උඹ කොයි තරම් නිරැවත් වුනාද කිව්වොත් අන්තිමේදි key board එකක් නැතුව හිගා කෑවා මතකද ??



    ඒ මදිවට ඔබේ පරණ විවාද ක්‍රමයත් ඔබට නැවත පටන් ගන්න වෙන තත්වයක් ඔබට උදා වෙලා වගේ. බුද්ධිය අමතා තර්කයක් ගොඩනගන්න බැරි අය පාවිච්චි කරන brake නැතුව ඔහේ කියවලා ඉඩ පුරවන ඔබේ විවාද ක්‍රමය නෝන්ඩි නිසා ටික කලක් ඔබ එය පාවිච්චි නොකර හිටියා. දැන් එය නැවත පටන් ගන්න වෙන තත්වයක් දක්වා ඔබ බංකොලොත්ද?

    මෙයා කියනවා: ඔබේ බුද්ධිය ගැන ඔබ මෙන්න මෙහෙම කිව්වා එක තැනක "ඔව් මම ගොන් තඩියෙක්" ඉතින් බුද්ධිය ගැන කුමන කතාද ?? උඹට බුද්ධිය අමතන්න බුද්ධියක් තියෙන්න එපායැ. උඹ මන්ද බුද්ධිකනේ.

    හරි දැන් අනන් මනන් බයිලා ගැහුවා ඇති ගොන් තඩියෝ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න බලපංකෝ ඔය මහා බුද්ධිය පාවිච්චි කරලා



    එහෙම නැතිනම්, මේ serious අහන්නේ. කලින් brain specialist කෙනෙක් ගැන පුන පුනා කියපු ඔබ ඇත්තටම මානසික ලෙඩෙක්ද?

    මේක ගැන කියන්න එයාට අමතක වෙලා!! මටනම් හිතෙන්නේ එහෙම එකක් තියනවා වගේ. :lol::lol:
     
    මරනවා මරනවා කොහේ බැලුවත් මරනවා. මට වෙලාවකට හිතෙනවා ඔය පොත ලියන්න ඇත්තේ මස් වැද්දෙක්ද කියලත්. ඒ මාර්ගයේම යන අනිත් පෝතකයෝ ටික දැන් මරාගෙන මරාගෙන යනවා.

    එහෙ බැලුවත් මස්
    මෙහෙ බැලුවත් මස්
    මරණ කෙනා අපායේ යනවා. ඒත් ඒ මස් ටිකෙන් දන් දුන්නම පිං ලැබෙනවා. එහෙම දෙන මස් ටිකත් සද්ද නැතුව කනවා. දායකයාට කිසි ඔවදනක් හෝ අවවාදයක් දෙන්නෙත් නෑ. බඩ ගෝස්තරේ පුරවගන්න හොඳ උපක්‍රමයක්. මරණ කෙනා අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ. හරිම කාර්යක්ෂමයි. බුද්ධිය කෙසේ වෙතත් දහම් භක්තිය නිසා ඔබලට මේවා සාධාරණිකරණය කරන්න වෙලා!! :lol: