2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයා අලි නරකයි ඔච්චර බොරු කියිවොත් අපයේ යයි


    ඇත්ත තිත්තයි තමා සහො... මේ ලගදි අපෙ ගෙදර පොල් හින්ද... උයාට මම ගෙනත් දෙන්නම්. අලුත්ම පුන්නක්කු ටික....
    :P:P
     
    • Like
    Reactions: mal pappa

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රයිටෝ....මටත් සින්දුවක් ඕනි අද....
    "ලතා ....ලතා...මගේ සෙනෙහෙ ලතා"
    MP3 එක හොයාගන්න නම් දුකක් විඳින්න වෙයි :rolleyes::rolleyes:




    PS-වීඩියෝ එක බලලා මොංගල් වෙනවා එහෙම නෙවෙයි :rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕ එම් ජී අපේ අම්මි කොත්තු ගෙන්නල :cool:

    උඹලට මොන කොත්තුද


    කොත්තුවක් කාලා නැති කූල් අනාථය... දැන් අපි ශ්‍රීබොයි අයියා ලියල දුන්න විදිහට ගෙදරදිම කොත්තු හදන් කන්නෙ... තොට බඩ යයි...
    :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    d_zpsc12d9ecc.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඕ එම් ජී අපේ අම්මි කොත්තු ගෙන්නල :cool:

    උඹලට මොන කොත්තුද

    ඒක හරි අපිට තමයි කොත්තු නැත්තෙ....
    අනේ පල ලිඳේ කූලා....අපිට කාලා කාලා ඇතිවෙලා තියෙන්නෙ...
    අම්මට කියපන් ලිඳට කොත්තුව එවන්න කියලා ලිං අනාතයා :rofl::rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට් රයිට්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඇත්ත තිත්තයි තමා සහො... මේ ලගදි අපෙ ගෙදර පොල් හින්ද... උයාට මම ගෙනත් දෙන්නම්. අලුත්ම පුන්නක්කු ටික....
    :P:P

    මුකුත් නොකියමී..සතුරාට මෙත්‍රි කරමී++
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුකුත් නොකියමී..සතුරාට මෙත්‍රි කරමී++


    පැවසීමට ඇත්තෙ සත්‍යය ජයගනී...ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න ඔනෙ නැහැනෙ...මොකද කියන්නෙ ගෙනත් දෙන්නද......
     
    Last edited:

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    කොත්තුවක් කාලා නැති කූල් අනාථය... දැන් අපි ශ්‍රීබොයි අයියා ලියල දුන්න විදිහට ගෙදරදිම කොත්තු හදන් කන්නෙ... තොට බඩ යයි...
    :P

    පව් පව් පොඩි එකා පළවෙනි පාරට කොත්තු කන්න යන්නෙ :rofl::rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක හරි අපිට තමයි කොත්තු නැත්තෙ....
    අනේ පල ලිඳේ කූලා....අපිට කාලා කාලා ඇතිවෙලා තියෙන්නෙ...
    අම්මට කියපන් ලිඳට කොත්තුව එවන්න කියලා ලිං අනාතයා :rofl::rofl::rofl::rofl:


    මේව ඩුබායි කොත්තු යකෝ :rofl:
     
    Status
    Not open for further replies.