මේව ඩුබායි කොත්තු යකෝ![]()



පව් පව් පොඩි එකා පළවෙනි පාරට කොත්තු කන්න යන්නෙ![]()

මේව ඩුබායි කොත්තු යකෝ![]()

ඇයි උඹට හම්බයෝ චීස් දාලා හම්බ රසම් දාලා ලොකුවට දුන්නද![]()



ane mata tawama a film eka balanna bari una...
lassanada film 1?


පැවසීමට ඇත්තෙ සත්‍යය ජයගනී...ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න ඔනෙ නැහැනෙ...මොකද කියන්නෙ ගෙනත් දෙන්නද......

උබත් සමග තර්ක කර වැඩක් නැත....බුද්ධිමතුන් 100ක් සමග කතා කල හැක එක මොඩයෙකු සමග කතා කල විට ලිදට වැටේ![]()

ඇත්තටම ලස්සන film එකෙක් !
Yash Chopra ගේ Last film එක![]()

