2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    484956_492693394126191_1259466959_n.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සතුටු වෙන්න කාරණයක් තියෙනවා ! ElaKitiයේ මගේ School Fit එකක් අද අදුරගත්ත !
    ඌ තමයි Anupa karunanayaka සතුටටත් එක්ක අහමු ලස්සන සින්දුවක් :D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මන් ඒත් බැලුව අපෙ සන්කපාලාය කෝ කියල....
    :P
    :dull: මේ ඉන්නවෝ... .
    අර පැනියා වටේටම පැනි හල හල යනවා.. මූ තාම හරි අක්කා කෙනෙක්ට මාට්ටු වෙලා නෑ නෙහ් :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මෝඩයෙක් එක්කවත් තර්ක කර ජය ගැනීමට බැරි නම් ඔහු කිනම් බුද්ධිමතෙක් දැයි අපට නම් ඇත්තෙ ප්‍රශ්නයකි.
    :dull:

    dennama ekayi wage
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් සින්දුවක් දෙන්න.....
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව..........!!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඉල්ලපු ගීත ඉල්ලීම මොකද හොද නැද්ද, දෙන්න බැරිද:angry::angry::angry::angry:

    මොකක්ද බර බාගේද ?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull: මේ ඉන්නවෝ... .
    අර පැනියා වටේටම පැනි හල හල යනවා.. මූ තාම හරි අක්කා කෙනෙක්ට මාට්ටු වෙලා නෑ නෙහ් :rofl:


    අන්න ලතාට මෙ ටිකෙ පැණි හලනව... ලතාගෙන් නම් මට්ටු වෙයි වගේ....
     
    Status
    Not open for further replies.