මං ශෝ එක අහනෙයි ඉන්නෙ.... පොඩි කතාවක් ලියනවා ...
ඒක ඉවර වෙලා එන්නං.....
අවාසනාවට ඇත්ත කතාවක් ද..?
මං ශෝ එක අහනෙයි ඉන්නෙ.... පොඩි කතාවක් ලියනවා ...
ඒක ඉවර වෙලා එන්නං.....
තව විනාඩි පහක් ඇතුලද සිංදුව දුන්නේ නැත්තන් රෙප් කපනව ස්ටයිලගෙ![]()




කියන්නා කෙසෙ කීවත් අසන්න සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.![]()

පිරුනු කලේ දිය නොසෙලේ![]()

අන්න ලතාට මෙ ටිකෙ පැණි හලනව... ලතාගෙන් නම් මට්ටු වෙයි වගේ....
ලතා නෝ කථා ද ? 