අද නම් මහා අපත දවසක්..
අද දවස ඉවර උනේ
නවත්තලා තිබ්බ බයික් එකක් හප්පලා
බයික් එකට මොකුත් උනේ නෑ..
මගෙ වාහනේ බෂර් එකේ
පේන්ට් එක ලෙලි ගියා..
අයිතිකාරයා නොහිටපු නිසා
මම විනාඩි 5ක් බලලා බයික් එක
කෙලින් කරලා ආවා..
ෂාමසියේ කෙලි පොඩ්ඩ සීන් එක
දැක්කා ආයේ බෙහෙත් ගන්න වත් යන්න වෙන්නේ නැති සීන් එකක්.
මානසිකව වැටිලා ඉන්නේ...
මට හරියන විදියේ සින්දුවක්
දෙන්න
ෂාමසියේ සුදු කෙලි පොඩ්ඩට
ඩෙඩිකේට් කරනවා...
![]()
![]()
පප්පෙ මොකො කියන්නෙ දෙමුද අර්සිසිසිසි යට ගේමක්...![]()

e moktadha uwa hoyanneකො කො ලෙසී ඉන්නවද![]()

oka dan nae banඑහෙනං මට කියපං බලන්න හෙන්චයිය කියන එකේ තේරුම![]()

edit karanna baaa...
horaa...![]()



බල්හන්කො බන් අපි වගෙ බුද්ධිමතුන්ට මුන් කියන කතා
මගෙන් කොපි කරලා




මෙයාල හලි නෝට් නේද? ඔයාගේ ලස්සන හුරතල් Name එකත් කැතකරනවා නේද?![]()

පූස්;14515858 said:පලයන් බං යන්න. මඩ නොගහ. හෙන ගහනවා බොට![]()

පාන් බට්ටා සින්දුව හොදයිද...






