2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කො කො ලෙසී ඉන්නවද
    h_zps5364b0ce.gif

    එහෙම එවුන් නෑ :no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද නම් මහා අපත දවසක්..
    :baffled::baffled::baffled::baffled::baffled:
    අද දවස ඉවර උනේ
    නවත්තලා තිබ්බ බයික් එකක් හප්පලා
    බයික් එකට මොකුත් උනේ නෑ..
    :yes::yes::yes:
    මගෙ වාහනේ බෂර් එකේ
    පේන්ට් එක ලෙලි ගියා..
    :dull::dull::dull::dull:
    අයිතිකාරයා නොහිටපු නිසා
    මම විනාඩි 5ක් බලලා බයික් එක
    කෙලින් කරලා ආවා..
    :rofl::rofl::rofl:
    ෂාමසියේ කෙලි පොඩ්ඩ සීන් එක
    දැක්කා ආයේ බෙහෙත් ගන්න වත් යන්න වෙන්නේ නැති සීන් එකක්.
    මානසිකව වැටිලා ඉන්නේ...
    :oo::oo::oo::oo:
    මට හරියන විදියේ සින්දුවක්
    දෙන්න :confused::confused::confused::confused:
    ෂාමසියේ සුදු කෙලි පොඩ්ඩට
    ඩෙඩිකේට් කරනවා...
    :love: :love: :love:

    පාන් බට්ටා සින්දුව හොදයිද...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගෙන් කොපි කරලා :dull:


    උඹල සේරම මගෙන් කොපි කලේ. මමයි ඔය නම් සේරම දැම්මෙ. ගිහින් පස්සෙ ත්‍රෙඩ් වල බලපන්. ගස් ගෙම්බෝ. අනික මේ කූටිට ටෝක් දීල අහු වෙන්න එපා හරිය :angry::angry::angry::angry:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14515858 said:
    පලයන් බං යන්න. මඩ නොගහ. හෙන ගහනවා බොට :rolleyes:

    දෙහි බෑයක් අතුල්ලගනින් ඔලුවෙයි යටිපතුලෙයි:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    පාන් බට්ටා සින්දුව හොදයිද...

    :dull::dull::dull:

    මේ උඹ හම්බන්තොට
    යන්න බඩු පැක් කර ගනින්
    මෙතන දඟල දඟල ඉන්නේ නැතිව..

    :frown::frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් දෙන්න බලන්න මේ සිංදුව තියෙනවනම්. මේ වෙලාවට ස්ලෝවු ඒව හරියන්නෙ නැති නිසා මේක ඉල්ලනව.

    මගෙ ආදර රත්ත‍රනේ නුඹ දැක්ක ‍දොහෙ ඉඳලා - උපාලි කන්නංගර
     
    Status
    Not open for further replies.