බලපං....අද නම් මහා අපත දවසක්..
අද දවස ඉවර උනේ
නවත්තලා තිබ්බ බයික් එකක් හප්පලා
බයික් එකට මොකුත් උනේ නෑ..
මගෙ වාහනේ බෂර් එකේ
පේන්ට් එක ලෙලි ගියා..
අයිතිකාරයා නොහිටපු නිසා
මම විනාඩි 5ක් බලලා බයික් එක
කෙලින් කරලා ආවා..
ෂාමසියේ කෙලි පොඩ්ඩ සීන් එක
දැක්කා ආයේ බෙහෙත් ගන්න වත් යන්න වෙන්නේ නැති සීන් එකක්.
මානසිකව වැටිලා ඉන්නේ...
මට හරියන විදියේ සින්දුවක්
දෙන්න
ෆාමසියේ සුදු කෙලි පොඩ්ඩට
ඩෙඩිකේට් කරනවා...
![]()
![]()
බල්හන්කො බන් අපි වගෙ බුද්ධිමතුන්ට මුන් කියන කතා

හෙන්චයියා කියන්නෙ anju වගෙ කැනහිලුන්ට....![]()


malpapa වගෙ ගොට්ට අල්ලන අවුන්ට


අඩො මරාගෙන මැරෙනව![]()

ඒක තමා මුන්ට අපි වගේ දාර්ශනිකයන්ගෙ කථා තෙරෙන්නෙ නැහැ....

e moktadha uwa hoyanne
oka dan nae ban![]()

තොට මදිරාභාදය ද
බොල බී ගත්ත ගමන්
කොයි වෙලාවේ බැලුවත්...


nooooooooo.......
Cute Baby = කූටි බේබි..![]()


