2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඒක තමා බන් මේ මොන්ටිසෝරි අනාථයන්ට මොන දාර්ශනික අදහස්ද...
    :P

    තම මොන්ඩිසොරි යන්නේ එනවා ලොකු එවුන්ගේ කතා වලට හොට දාන්න
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අනේ තොට යන්නම සිද්ද වෙයන්
    මම උදේ හවා පහන තියලා ප්‍රාර්ථනා කරනවා
    බොල එහෙට ට්‍රාන්සර් එකක් ලැබීයන් කියලා..
    :growl::growl::growl::growl::growl::growl::growl:

    හොදට උදෙ හවා ප්‍රාර්තනා කොරපන්....
    :P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    කොහේ බයික් එකක් පේන්නද
    ඌ මගේ වාහනේ ඩිකියට කිට්‍ටු කරලා
    පාර්ක් කරලා ගිහින් තියෙන්නේ
    හොඳට හෙවනට තියෙන්න..
    :frown::frown::frown::frown:

    සයිඩ් කණ්නාඩි වලට පෙනුනෙත් නෑ..
    SUV මොඩ්ල් එකක් බං.
    උස නිසා කොහොමත් පේන්නේ නෑ..
    මම රිවස් සෙන්සර් සෙට් එකක් හයි කර
    ගන්න ඕන..කීයක් යයි ද දන්නේ නෑ..
    :oo::oo::oo::oo:
    උඹටත් වෙන වැඩ
    විසසක් වත් යයි නේ??
    අනේ මන්දා බං..වාහන ගැන දන්නේ නෑ මම
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව් බිම ගැන කියවෙන වගේ
    සින්දුවක් ලගදි අපු එකක් එක තියනවනම් දෙනවද ..
    මට වචන නම් මතක නැහැ
    අනේ බන් මට ඒ සින්දුව හොයල දෙයන්කෝ ..
    උබල දන්නවනම් කියපන්කො ඒ වගේ අලුත්ටෙන් අපු සින්දුක මුල කෑල්ල
    මම කියන්නම් හරිනම් එක ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව් බිම ගැන කියවෙන වගේ
    සින්දුවක් ලගදි අපු එකක් එක තියනවනම් දෙනවද ..
    මට වචන නම් මතක නැහැ

    Reggae විදියට කියන එක ද? වෙන එකක් ද?
     
    Status
    Not open for further replies.