ඒක තමා බන් මේ මොන්ටිසෝරි අනාථයන්ට මොන දාර්ශනික අදහස්ද...![]()
තම මොන්ඩිසොරි යන්නේ එනවා ලොකු එවුන්ගේ කතා වලට හොට දාන්න
ඒක තමා බන් මේ මොන්ටිසෝරි අනාථයන්ට මොන දාර්ශනික අදහස්ද...![]()
අනේ තොට යන්නම සිද්ද වෙයන්
මම උදේ හවා පහන තියලා ප්රාර්ථනා කරනවා
බොල එහෙට ට්රාන්සර් එකක් ලැබීයන් කියලා..

අදත් ළිඳ බලන්න ඕනදමගේ නංගිට අපහාස කරල අමාරුවෙ වැටෙන්න එපා![]()



උඹටත් වෙන වැඩ
කොහේ බයික් එකක් පේන්නද
ඌ මගේ වාහනේ ඩිකියට කිට්ටු කරලා
පාර්ක් කරලා ගිහින් තියෙන්නේ
හොඳට හෙවනට තියෙන්න..
සයිඩ් කණ්නාඩි වලට පෙනුනෙත් නෑ..
SUV මොඩ්ල් එකක් බං.
උස නිසා කොහොමත් පේන්නේ නෑ..
මම රිවස් සෙන්සර් සෙට් එකක් හයි කර
ගන්න ඕන..කීයක් යයි ද දන්නේ නෑ..
මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව් බිම ගැන කියවෙන වගේ
සින්දුවක් ලගදි අපු එකක් එක තියනවනම් දෙනවද ..
මට වචන නම් මතක නැහැ