2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ කියන්නේ චාමර රණවකගේ මගේ පණටත් වඩා මං ආදරෙයි කියන එකද දන්නේ නෑ.

    :oo::oo::oo:


    ඒකද දන්නෙ නෑ බලමුකො එයා කියයිනෙ :yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    anju.r ඔබෙ තුරුලේ ම පරිවිච්චි මල් අගෙයි
    tuzki76.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව් බිම ගැන කියවෙන වගේ
    සින්දුවක් ලගදි අපු එකක් එක තියනවනම් දෙනවද ..
    මට වචන නම් මතක නැහැ
    අනේ බන් මට ඒ සින්දුව හොයල දෙයන්කෝ ..
    උබල දන්නවනම් කියපන්කො ඒ වගේ අලුත්ටෙන් අපු සින්දුක මුල කෑල්ල
    මම කියන්නම් හරිනම් එක ..

    අලුත් සුළගින් හුස්ම ගන්න...
    ඕකද බං?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පට්ට නිදිමතයි බං මම යනෝ නිදාගන්න

    ස්ටයිල දීපන් ඇට්ටි හැලෙන්න :cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෑ එච්චර වෙන්න බෑ..
    :no::no::no::no:
    රු 5000ක් වගේ වෙයි
    සෙක් මට මාර දුකයි
    :oo::oo::oo:
    මම ඔය වාහනේ ඇහැක් වගේ බලා ගත්තේ...

    ටයර් වලට ගොම් බෙට්ටක් වත්
    අහු නොවෙන්න පාරෙදි එලවන්නේ..

    සෙක් පිටිපස්සේ බෆර් එක දැක්කම දුකේ බෑ... පේන්ට් එකක් ටච් කරවන්න ඕන.
    අතින් කයිට්..
    :confused::confused::confused:

    උබ ලැල්ලටම පාගලාද පිටිපස්සට ගත්තේ:oo::oo:
     
    Status
    Not open for further replies.