2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :no::no::no: අන්ජුවා කොලු කාරයා නිසා පනින්න බයයි



    මම උඹ වගෙ ලොල්ලො පාවිච්චියක් නැහැ... උඹ සසාවයි ජයාවයි ආශ්‍රය කොරන්න ගත්ත දවසෙ ඉදන් තමා මේ සේරම...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඉතින් මොකෝ කියන්නේ.

    :P:P:P

    Mokuth na bola.........
    94.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර හැඩකාර ඔබේ කම්මුල් වලට වඩා
    මල් පෙතී සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා
    කියා ඔබ දන්නවා
    ඔබ මලක් වෙලා සොඳුරු මගෙ පපුව පුරා පිරුණු
    නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නෙ නෑ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගොඩාක් ස්තුතියි මචන් මගේ සින්දුව දුන්නට.......!
    මගේ ජීවිතේ බොහොම සංවේදී සින්දුවක් මේක........!
     
    Status
    Not open for further replies.