ඉබ්බ දන්නව ඕන දෙයක්...![]()
ඉබ්බ දන්නව ඕන දෙයක්. ලිද ගැන![]()
ඉබ්බා ජබුක්..

ඉබ්බ දන්නව ඕන දෙයක්...![]()
ඉබ්බ දන්නව ඕන දෙයක්. ලිද ගැන![]()

onna mamath set una subawitha wenna...
ආ ආවද....??
කලින් පෝස්ට් බර ගානක උඹව ලිදට දැම්මා කට්ටිය....... 
දුවල අමාරුයි නම් පීනලා යන්න.දුකිනේ ..... ගෙදර මතක් වෙනවා ...... specialy තාත්තා ..... දුවල දුවල යන්න හිතෙනවා ..... ඒත් යන්න බෑ නේ![]()



![]()
![]()
පත්තරේ දැම්මා වගේ තමා මෙතන දැම්මහම.......Code:http://www.elakiri.com/forum/showpost.php?p=14519635&postcount=7090![]()



music කසුන් ගෙ දආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
වළා යහන රන්වන් වෙලා
ඔබේ නුහුරු ගීයෙන්
සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යෞවනේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ...
මං මුලා කතරේ කෙම් බිමක්දෝ මේ
දිලී නිලන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
නියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම්
ළඟින් තුරුළු වෙන්නම්
ඔබේ උණුසුමේ රාත්රියේ
ඔබේ උණුසුමේ රාත්රියේ

දුකිනේ ..... ගෙදර මතක් වෙනවා ...... specialy තාත්තා ..... දුවල දුවල තාත්තා ගාවට යන්න හිතෙනවා ..... ඒත් යන්න බෑ නේ![]()