2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉබ්බ දන්නව ඕන දෙයක්...
    tuzki-bunny-emoticon-005.gif

    ඉබ්බ දන්නව ඕන දෙයක්. ලිද ගැන
    egyptian.gif


    ඉබ්බා ජබුක්.. :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දුකිනේ ..... ගෙදර මතක් වෙනවා ...... specialy තාත්තා ..... දුවල දුවල යන්න හිතෙනවා ..... ඒත් යන්න බෑ නේ:no::no::no:
    දුවල අමාරුයි නම් පීනලා යන්න.

    :P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :oo: :angry:

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14519635&postcount=7090
    පත්තරේ දැම්මා වගේ තමා මෙතන දැම්මහම....... :yes:;):love::cool:

    එළ එළ... අපි තාමා ඔය ක්ලබ් එකෙ සාමාජිකත්වය ගන්න සුදුසුකම් සපුරල නෑ....
    :cool::cool::cool:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
    වළා යහන රන්වන් වෙලා
    ඔබේ නුහුරු ගීයෙන්
    සදා සොඳුරු බැල්මෙන්
    රැයේ පීදිලා යෞවනේ

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ...

    මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
    දිලී නිලන තුරු වැල් අරා
    නිදා නො ඉඳ ඉන්නම්
    නියා තබා යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
    music කසුන් ගෙ ද:confused:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දුකිනේ ..... ගෙදර මතක් වෙනවා ...... specialy තාත්තා ..... දුවල දුවල තාත්තා ගාවට යන්න හිතෙනවා ..... ඒත් යන්න බෑ නේ:no::no::no:


    ගන්න ටිකට් එකක්... එන්න....
     
    Status
    Not open for further replies.