දුකිනේ ..... ගෙදර මතක් වෙනවා ...... specialy තාත්තා ..... දුවල දුවල තාත්තා ගාවට යන්න හිතෙනවා ..... ඒත් යන්න බෑ නේ![]()

ඔව් ඇයි



හෆොයි.....පවුල් අවුල් තමයි.....ඔව් බං..... ආයේ බිව්වොත්, බෝතලේ සින්ක් එකට හලනවලු.......
![]()



එළ එළ... අපි තාමා ඔය ක්ලබ් එකෙ සාමාජිකත්වය ගන්න සුදුසුකම් සපුරල නෑ....![]()
ආ ඒකට අවුලක් නෑ..... සාමාජිකත්වය පෙන්ඩින් කට්ටියත් එතන ඉන්නවා...... 
නෑ ඉතින් හොදයි. නංගිලාට උදව් කරන්න වෙනමම කෙනෙක් ඉන්නවානේ.
![]()
Chat bar eka off karagenada danne nehe..
poddak right hand side eke bottom eka balanna...chat bar eka minimize wela ethi...FB eke wagema thama...![]()



