කිබුල් මාමේ මට Sasala Hada Wil Thera ට ගොඩ වෙන්න හම්බ වවෙන්නේ නැහැ ..
කවද හරි SLT එකේ ADSL හරියට හදපු දවසක බලමු ..
1100 පෝන් වලින් මොන ඉන්ටෙර්නෙට් ? කීවාලු![]()
හෙම්බිරිස්සාව හැදිල ඉන්න උන්ව ලිඳට දාන්න එපා බන්. නිව්මෝනියාව හැදෙයි![]()
ආ සොරි වෙන්න ඕනා.......!!දතා අය්ය අද බාර් එකක් ගැනද බන් කරන්නේ.... මේ බොන ඒවා ගැන විතරක් කතා කරන්නේ![]()

කිබුල් මාමේ මට Sasala Hada Wil Thera ට ගොඩ වෙන්න හම්බ වවෙන්නේ නැහැ ..
කවද හරි SLT එකේ ADSL හරියට හදපු දවසක බලමු ..
1100 පෝන් වලින් මොන ඉන්ටෙර්නෙට් ? කීවාලු![]()

මම නැවත සෙට් උනෙමි
සැසා පේන්න හිටියේත් නෑ..... මොකක්ද හොරේ......?? 
ගී පොතයි - මී විතයි කියලා කියන්නේ ඒ නිසා වෙන්න ඇති. අනේ මන්ද............දතා අය්ය අද බාර් එකක් ගැනද බන් කරන්නේ.... මේ බොන ඒවා ගැන විතරක් කතා කරන්නේ![]()