2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar35153_43.gif
ට හීනෙනුත් පේන්නෙ ලිද:rofl::rofl::rofl:

109.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කිබුල් මාමේ මට Sasala Hada Wil Thera ට ගොඩ වෙන්න හම්බ වවෙන්නේ නැහැ ..
    කවද හරි SLT එකේ ADSL හරියට හදපු දවසක බලමු ..
    1100 පෝන් වලින් මොන ඉන්ටෙර්නෙට් ? කීවාලු
    :P


    Congrats_Balloon__76060.jpg

     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කිබුල් මාමේ මට Sasala Hada Wil Thera ට ගොඩ වෙන්න හම්බ වවෙන්නේ නැහැ ..
    කවද හරි SLT එකේ ADSL හරියට හදපු දවසක බලමු ..
    1100 පෝන් වලින් මොන ඉන්ටෙර්නෙට් ? කීවාලු
    :P

    තම දරුවන් මුණුපුරන් .. ව්යිපරේගේ සහ එකී මෙකී නොකී සියලුම අයවෙනුවෙන්
    ගතකිර්මට ඇත්තාවූ තම කාලය එළකිරි ය වෙත පුදකර
    ඔබ කරන්නාවූ සේවය ( මුකයට රස මනසට රස ) අගය කරනෙමි ..
    හොදට කරගෙන යන්න ..
    සුබ පැතුම් කිබුලානෙනී
    :yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දතා අය්ය අද බාර් එකක් ගැනද බන් කරන්නේ.... මේ බොන ඒවා ගැන විතරක් කතා කරන්නේ :dull:
    ගී පොතයි - මී විතයි කියලා කියන්නේ ඒ නිසා වෙන්න ඇති. අනේ මන්ද............:confused:
     
    Status
    Not open for further replies.