2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ :no:
    ඕක ක්ලික් කරල බලපන් මොන පෝස්ට් එකටද මම රෙප් කැපුවේ කියල
    "ප්‍රීති වෙසක්" කියන එක විහිලුවට ගන්න එපා
    හරි උඹ ඒකනම් කැපුවේ කිසි අවුලක් නෑ මචං...
    මම දන්නවා ඒක වැරදියි කියලා
    එළ එළ...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    හරි උඹ ඒකනම් කැපුවේ කිසි අවුලක් නෑ මචං...
    මම දන්නවා ඒක වැරදියි කියලා
    එළ එළ...


    එච්චරයි ඕන :yes: අනික මම හැංගිලා කපලත් නෑ...

    උඹේ ඒ පෝස්ට් එක quote කරලා කියන්න ඕන එකත කියල ඇති
    11.gif
     
    • Like
    Reactions: dilrasan
    Status
    Not open for further replies.