2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    කාත් එක්කවත් පෞද්ගලික තරහක් නෑ :no:
    ඕක ක්ලික් කරල බලපන් මොන පෝස්ට් එකටද මම රෙප් කැපුවේ කියල
    "ප්‍රීති වෙසක්" කියන එක විහිලුවට ගන්න එපා

    :shocked: කූලට මල පැනලා.......!! :D:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    උඹ නෙ දැම්මෙ....
    :frown::frown:
    :no::no:
    ඇර කිඹුලෝ ඇර
    ලොවෙත් නැති show
    tuzki-bunny-emoticon-005.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මින්දද හී සර :D
    මම නම් ආසම සින්දුවක් :yes:. මුල් පටිගත කිරීම ඇහුවේ අද.:D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මින්දද හී සර වැදී සැළෙන හද
    නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද
    නන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන් සඳ

    තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
    ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
    පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
    කුසුම් සිනා කැන් හද පුරවා

    මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි
    අන්ධකාර සළු පටින් මුදා
    නෙත් මිණි පහනින් පහන් කරනු මැන
    අනාගතේ මන් පෙත පාදා
    :love::love::love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes: කවුරු හරි බොර දියේ මාළු බානවද දන්නේ නෑ පුතෝ......?? :angry:

    15,000 ට සුභ පැතුම් මෝඩ ඩෙල්මෝ...... :D



    http://www.elakiri.com/forum/showpost.php?p=14520543&postcount=648


    ඔය පෝස්ට් එකේ රෙප් කැපුවේ මම...

    ඒ බව මෙතන කියල තියනවා

    http://www.elakiri.com/forum/showpost.php?p=14520555&postcount=656
     
    Status
    Not open for further replies.