2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කිඹුලා අයියෙ. නින්ද ගියා කියන්නකෝ මට. මම ලබන සතියෙ දෙන්න කියල සිංදු දෙකක් තියන් හිටියෙ. මට මේ සිංදු දෙක ලබන සතියෙ දෙන්න. :cool::cool::cool:

    seegiri lalani. R.A. chandrasena
    lalitha sandhay wala nagi - R.A. chandrasena
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    නින්ද නැති රැයේ...//

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    නින්ද නැති රැයේ...//
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :rofl: කාර් එකක් ගත්තා.. මේ ටිකේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මචං... පොඩි මොඩ් පැරක් දානවා :rofl:
    ස්භාවික විදිහට කැමති නැද්ද?:confused:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14521046 said:
    කිඹුලා අයියෙ. නින්ද ගියා කියන්නකෝ මට. මම ලබන සතියෙ දෙන්න කියල සිංදු දෙකක් තියන් හිටියෙ. මට මේ සිංදු දෙක ලබන සතියෙ දෙන්න. :cool::cool::cool:

    seegiri lalani. R.A. chandrasena
    lalitha sandhay wala nagi - R.A. chandrasena

    ඊයෙ බියර් බීල නිදා ගෙන දැන්ද නැගිට්ටෙ? :rofl:
     
    Status
    Not open for further replies.