ගෙදරින් පිනට කකා ඉදලා පුරුද්දක් නෑ නෙ සහෝ..![]()
ගැරිජ් එක තියෙන්නෙ කඩවතද?
ගෙදරින් පිනට කකා ඉදලා පුරුද්දක් නෑ නෙ සහෝ..![]()
ආ සංකපාල මල්ලී.... ඔන්න උඹ නොහිටිය අඩුව මම පිරෙව්වා....... ගෝලයා නැත්නම් ගුරා හරි ඉන්න එපායේ......
![]()

එළකිරි කිව්වා... 

අද ශෝ එකේ රෙකෝඩිං එකක් ඕනෙමයි![]()
ඈයි එකක්, දෙන්නම් ඔක්කොම ටික......

එලකිරි ආ...... අපේ ෆේස් බුක් පිටු වලට සෙට් වෙන්න......
![]()
Ayi ? Umba ge athugaala dennada ?චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
![]()

හප්පේ එපා වෙලා ආවෙ බං... පස්ස රෝද දෙකත් ඩිස් කරන්න බැලුවෙ.. හෙට ඉදං ඒකට මහන්සි වෙනු ලැබේගැරේජ් එකේ සිට දැන් ඈවිත්.......!!
![]()
