2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිබිමි එකම හාදුවයි සොදුර ඒ
avatar120590_8.gif
නුඹේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත වින්ඳනයේ නව මානයන් ස්පර්ශ කරමින් අදත් අපූරු වැඩසටහනක් කළා කිඹුල අයිය. සැමදෙනාගෙම සිත් සතන් ගීතයේ අර්ථයන් කරා සංවේදීත්වයට යොමුකරමින් මේ වගේ වැඩසටහන් කරනවට බොහොමත් ම ස්තූතියි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නම් කලින් අහලා නැති සින්දු ගොඩක් ඇහුවා.....ගොඩක් ස්තූති‍යි කිඹුල් අ‍යි‍යේ.......

    ලබන සති‍යෙත් නි‍යම show එකක් කරමු......
    :D:D:D