2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif

    2m5yvj9.jpg


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලොවම එපාවී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වෙලේ...
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...

    ... අසා අශෝබන නින්දා ගැරහුම්
    වැලහින්නක සේ වැළපෙන මොහොතේ...
    පවනේ පාවෙන ඔබේ සුවඳකින්
    පිපාසිතවූ හද සිහිලැල් වේ ...

    ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
    මුවැත්තියක සේ භියපත් මොහොතේ...
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළු ගැන්වුණු සිත උණුසුම් වේ ...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද නම් කලින් අහලා නැති සින්දු ගොඩක් ඇහුවා.....ගොඩක් ස්තූති‍යි කිඹුල් අ‍යි‍යේ.......

    ලබන සති‍යෙත් නි‍යම show එකක් කරමු......
    :D:D
    ඔව් බන්z සින්දු දෙකයි අහන්න උනේ පරක්කු උන හින්දා ඒ දෙක පට්ටම දෙකක්. ඉතිරිවා ගැන කිනම් කථාද කියහන්කෝ. පට්ටයි කිඹුලයියේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ භාසාවෙන් කියන්වනම් පට්ටම ෂෝ එකක් කලා කිඹුල අයියෙ... ජයෙන් ජය... ලාංකීය සංගීත ශෙත්‍රයට කරන මෙහෙවරට අපගෙ ප්‍රණාමය... ආයෙත් පට්ටම ෂෝ එකක් කරමු...