2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    එයා මට හරිය... සස්ලිට් කිව්ව මම වගෙ කෙනෙක් එයාගෙ මස්සිනා වෙන එක ආඩම්භරයක්ලු...


    helicoptere07.gif



    ඕකම මටත් කිව්වා ඕකා
    capede.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද කියන්නෙ :frown:

    මං ඉස්සර ඕක එහාට මෙහාට වෙනකොට නර්ස් අක්කි කෙනක් එක්ක චැට් කර කර හිටිය :)

    ඌ එක දැනගෙන ඒ අක්කිව එලවල :(
    8.gif
    කිඹුලයියගෙ නෝනා නොවෑ ඉස්සර හිටියෙ :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආයෙත් කුටි බේබි කිව්වොත් මම එළකිරි "මහිලා සමිතියේ" සභාපතිතුමාට පැමිණිලි කරනවා හොදේ.:rofl::rofl:


    බුදු අම්මෙ බයෙත් බෑ....
    :P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thank you හැමෝටම.......!

    සසාටත් ස්තුතිවන්ත වෙන්න ඕනා මේක රේඩියෝ එකේ මගේ බලවත් විරෝධතාවය මත ප්‍රචාරය කිරීම ගැන.....!
     
    Status
    Not open for further replies.