එයා මට හරිය... සස්ලිට් කිව්ව මම වගෙ කෙනෙක් එයාගෙ මස්සිනා වෙන එක ආඩම්භරයක්ලු...
![]()
ඕකම මටත් කිව්වා ඕකා
එයා මට හරිය... සස්ලිට් කිව්ව මම වගෙ කෙනෙක් එයාගෙ මස්සිනා වෙන එක ආඩම්භරයක්ලු...
![]()
Kandyanගේ සින්දුව නම් පට්ටයි කියහන්කෝ......![]()

මොකක්ද කියන්නෙ
මං ඉස්සර ඕක එහාට මෙහාට වෙනකොට නර්ස් අක්කි කෙනක් එක්ක චැට් කර කර හිටිය
ඌ එක දැනගෙන ඒ අක්කිව එලවල![]()

කවුද නංගිට කරදර කරන අඟුටු මිට්ට මට කියන්න ඕකගෙ හතරහන්දී කඩන්න මම
ආයෙත් කුටි බේබි කිව්වොත් මම එළකිරි "මහිලා සමිතියේ" සභාපතිතුමාට පැමිණිලි කරනවා හොදේ.![]()