2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.
කෝ තරාදි කෝ කුටි බේබි
76.gif

mokada adanne :lol:
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    චචීයගේ සින්දුව නම් මං හැම තිස්සෙම වගේ අහනවා. සුපිරි මචන් ඒක.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Thank you හැමෝටම.......!

    සසාටත් ස්තුතිවන්ත වෙන්න ඕනා මේක රේඩියෝ එකේ මගේ බලවත් විරෝධතාවය මත ප්‍රචාරය කිරීම ගැන.....!

    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thank you හැමෝටම.......!

    සසාටත් ස්තුතිවන්ත වෙන්න ඕනා මේක රේඩියෝ එකේ මගේ බලවත් විරෝධතාවය මත ප්‍රචාරය කිරීම ගැන.....!

    සිංදුව වොයිස් එක දෙකම මැක්සා මචං..:love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තාච්චියගෙ සින්දුව මීට ඉස්සෙල්ලා අහල තියනවා මම. පට්ට සින්දුව:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැන්ඩියන් සහෝදරයාගේ හා චචී සහෝදරයාගේ ගීත දෙකම ඉතාම අපූරුයි. මීට කලින් අදාල ත්‍රේඩ්වල ඒ පිළිබඳ අදහක් දක්වල තියෙන නිසා නැවතත් අදහස් දක්වන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.