අද නම් ෂෝ එක එලටම යයි වගේ
බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ
මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා



කෝ කැන්ඩියා...මොකෝ කියන්නෙ CD කට්ටක් ගහමුද...?![]()
හානේ සස්ලිට්ට නන්ගියේක්
හානේ හානේ කියහන්කෝ
මම සැසාගේ හොද යාලුවෙක් අද ඉදන්
ඉතිං .. අපි දන් නෑ කියලද හිතං ඉන්නෙ...
නයගරා ඇල්ලට * දාන එක ඇර උඹ කරපු ප්රසිද්ද වැඩේ මොකක්ද බං.. ලිදේ පැනපං
![]()

ela Chachiyo, ape D-Tap Dayan ge voice eka wage umbe voice eka....ela aaa![]()


