chaachi.... maxxa macho... oka karla daamuko api media walata... sirawata kiyanne![]()
ඔව් බන් මේක නම් හිට් වෙනවා ෂුවර්.






chaachi.... maxxa macho... oka karla daamuko api media walata... sirawata kiyanne![]()



සස්ලිට් අයියගෙ නංගි මට හොදෙ...










කැන්ඩියන් සහෝදරයාගේ හා චචී සහෝදරයාගේ ගීත දෙකම ඉතාම අපූරුයි. මීට කලින් අදාල ත්රේඩ්වල ඒ පිළිබඳ අදහක් දක්වල තියෙන නිසා නැවතත් අදහස් දක්වන්නෙ නෑ.
යකුනේ
kandya
සහ
kandyan කියන්නේ දෙන්නෙක්
එක තමයි මන් බැලුවේ අකුරක් වැඩි උනේ කොහොමද කියල 
මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා![]()

ඕකම මටත් කිව්වා ඕකා
![]()



අද නම් ෂෝ එක එලටම යයි වගේ
බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ
මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා
මූට යවලා ශෝ එක ඉක්මනට ඉවර කරවන්න ඕනෙ නැතෝසැසාට යැව්වේ නැද්ද ඒක.....![]()
